ජනපති ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ.. වැඩ ඇරඹීම රුවන්මැලි මහා සෑය අබියස….

November 17, 2019 at 1:20 pm | lanka C news
ජනපති ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ.. වැඩ ඇරඹීම රුවන්මැලි මහා සෑය අබියස….

ශ්‍රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.

96,647 Viewers

55 Comments to “ජනපති ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ.. වැඩ ඇරඹීම රුවන්මැලි මහා සෑය අබියස….”

  1. Independent Buwa says:

    ජය වේවා …..! ඔබතුමාට 95% කටත් වඩා චන්දය දුන්නෙ සිංහල බෞද්ධයන් ….. ඔවුන්ගෙ සිත් නොබිදින්න, ඔබවටා කැරකෙන නිලමැස්සන්ගෙන් පරිස්සම් වෙන්න….

    • Sorry Buwa says:

      Very true

      • OLU says:

        ගරු ගෝඨාභය මහතාට අපේ සුභ පැතුම් ..ජය වේවා
        සිංහල බෞද් ධයන්ගේ බලාපොරොත්තු ඉටුකරන්න ..අපේ සිංහල මාතෘ භුමිය ආරක්ෂා කරන්න …සිංහල ජාතිය ,සිංහල මාතෘ භුමිය ,බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන මෙන් ඉල්ලමි ..ඔබතුමාට දළදා සමිදු පිහිටයි ..ජය වේවා !!

        • "රුහුණු 🦁 ධජය" says:

          සතර වරම් දෙවිඳුන් රැක්කය දෙරණි තල
          සතර සහෝදර බැමි රුහුණු පුර බිහි කල
          සතර දිශා ගෝඨා දිනවා ජයගෝෂා කල
          සතර පුත්තු උත්මාචාරයයි ඒ සැමට කල

    • Amda says:

      ඇත්ත.
      බහුතරයක් සින්හල චන්ද වලින් පත්වන පලමු ජනපති….!!!!!

      ඔබතුමාට තුනුරුවනේ සහ සියලු දෙවියන්ගේ ආරක්ශාව, ආශීර්වාදය ලැබේවා..ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා…යහපත් මිනිසුන්ගේ සහය ලැබේවා.

      ඔබතුමාගේ අභියෝගය ඉතාම සන්කීර්ණයි…

      ඔබතුමා සින්හලයාගේ විශ්වාසය රැකිය යුතු අතර අර උතුර නැගෙනහිර වෙනම රටක් කියලා හිතාගෙන ඉන්න යටිකූට්ටු දේශපාලුවන්ට රැවටුනු ජනතාවත් දිනාගත යුතු වනවා..

      වසර 5ක් යමපාලනයෙන් විනාශවූ, ආපස්සට ගිය රට ආපහු ඉදිරියට ගත යුතු වනවා…..

      ඔබතුමාට චන්දය දුන්,
      අපතේ යන්න ගිය අනික් චන්ද හරවපු අප .. සැම ඔබතුමා සමඟ සිටිනවා.

      .

      • lalith.perera says:

        Hora chandha daala thamai avilla thiyenne !!! Den ithin sudhu van laasthi karai…gota ta thiyenne thaama american citizen…

      • saman.athukorala says:

        Congragiulations Mr: Gota.. india makes german cars Audi,bmw,mercedes benz in india…Now u make a contract with italy FCA fiat chrysler Auromobile to product Alfa Romeo,Fiat, And Lancia in Srilanka Then thousands of srilankan Boys and Girls get jobs.. if u are Eating Rice Everyday you must think devolope the country now in Europe Leading no 1 country is italy G7 no 1 country also Italy… please make contect immidietly with italian Government and try to start…

    • jsk says:

      ගෝඨාභය මැතිඳුන්ට ජයෙන් ජය. අප රටට හොඳ සේවයක් කරන්නට ලැබේවා !
      ජාතිවාදී, අන්තවාදී සුමන්තිරන් කියාපු විදියට සිංහලයාට හොඳ පාඩමක් උගන්වා ඇත. මැතිවරන ප්‍රතිපල සිතියම දෙස බැලූ විට එය හොඳින් පෙනේ. සිංහලුනි දැන්වත් කලයුතු දේ කරව්. එකමුතු වෙයව්. පක්ශ පාට පසෙකලා රට ගැන සිතව්. එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයෙදී අන්තවාදී සුලු ජාතීන්ට අපේ සමගිය පෙන්වමු. අපේ රටට තෙරුවන් සරනයි. ජේසු පිහිටයි.

    • අනේ අර අජිත් කොලොන්නේ කියන විශාරධයට මොකද උනේ. උට‍ මතය වෙනස්කරන්ට දුන්න NGO සල්ලි අපරාදේ.

  2. Gamaya says:

    Great victory, traditions followed by great kings of our great history.Jaya Dharani!!!!

    • Spirit says:

      Hon Gotabhaya Rajapaksha Congratulations!!!!!
      If you believe in yourself and have dedication and pride – and never quit, you’ll be a winner. The price of victory is high but so are the rewards.
      Success comes to those who deserve it.

    • lalith.perera says:

      okkoma hora chandha kawadaawath kolamba unp peradinnehei!!!

  3. WHAT A NEW BEGINNING FOR SRI LANKA. HIP HIP HOORAY
    ONLY WAY IS UP WITH GOTA

    GOTTA GO WITH GOTA

  4. Sajith should understand says:

    Very happy to hear !

    • Rata Wenuwen says:

      උතුර නැගෙනහිර බහිර දකුනද එක කොඩියේ සෙවනේ
      සින්හලයෙනි ! දැන්වත් අවදිවෙයව්

      • sky says:

        WOW!!! what a Great victory…. Hon. Gotabhaya ,Our heartiest Congratulations!!
        I don’t expect congratulations for successful beginning, what I want is the applaud at successful ending.

      • lalith.perera says:

        Dont think only sinhala think srilankan …

  5. Wish Your Excellency GR a very successful Retinue!!!!!!!!.

  6. Dimuthu says:

    Jaya wewa oba thumata apage weeraya

  7. රජරැටියා says:

    ඵ්කනම් භොදයී අපේ ගෝඨාභය මැතිතුමනි.. අපේ වන්නිකරේට ඔබතුමා ගෞරවයෙන් පිලිගන්නවා.

  8. kamal says:

    තෙරුවන් සරණයි

    • Saradiel says:

      ගරු ගොථාභය මහතාට අපේ සුභ පැතුම් ….රට ජාතිය රැකගැනීමට ධෛර්ය ,ශක්තිය ,බලය තෙරුවන් සරණින් ලැබේවා
      අපේ රටට අවංක දේශප්‍රේමී නායකයෙක් පත්කළ අපේ රටේ ගෞරවනීය සංඝ රත්නයට , අන්‍යාආගමික පුජකවරුන්ට . ජනතාවට අපේ උත්තමාචාරය ..ප්‍රණාමය ..
      ගෝඨාභය මහතාට ජයෙන් ජය වේවා …අපේ මව් බිමට ජයවේවා

    • lalith.perera says:

      Almighty Allah Bless you …

  9. Lakshman says:

    My heartiest Congratulations to you and the Blessings of the Triple Gem for you to carry on your duties to our motherland as you wished.

  10. lakmawa says:

    apinathiwa dinnana baha kiuwa hakim la, rishad la, sambandan la buruthupitin hansa yata chande daddi eka aramunaka sita satan kala helayanta urumakaruwannta pranamaya. jaya jaya jaya wewa helayanta.

  11. Loyal T says:

    Saadhu ! Saadhu ! Saadhu !

  12. Fernando says:

    No paradena lesa menisunegen banum hanne nathuwa wada keremata saktiya dahereya labewa kiya suba patamei oba tumata jesu pehtai budu saranai

  13. Karu says:

    මොනවා වුණත් බොරු ෂෝ නම් ඕනැ නෑ.

  14. chandapala says:

    අන්තවාදීන්ට යට නොවී ලැබූ ජයග්‍රහණය පිරිසිදු විජයග්‍රහණයකි . එබැවින් කිසිම අන්තවාදියකුගේ සහයක් නොමැතිව ශක්තිමත් රජයක් ගොඩනැගිය හැක. අන්තවාදීන් දැන් ඔබ සොයා එනු ඇත . අහලකටවත් නොගෙන ඔවුන් පලවා හරින්න . ජය වේවා.

  15. ඔබතුමාට තෙරුවන් සරණයි.

  16. MANGALA says:

    SAMANALA RANA DAN KOOOOO…….VENASAKA ARUMAYA …..SINGHALUN DAN WATH DANGATHA YOUTHI ME RATA SINGHALA KIYLA

    gotabayani obai ape pathuama

  17. Crazy says:

    This is absolutely great. This is a Buddhist majority country. The most purest expectation of buddhists is to preserve this country to achieve their ultimate goal of Nirwana. Gota surely seems to be somebody who has achieved or on his path to achieve sothapanna. Under his leadership this country will be heaven on earth where all living beings can live peacefully and happily.

    • kiribatha says:

      As a staunch support of GR, you have the right to enjoy his victory, but please do not misinterpret Buddhism.

  18. කිත්සිරි says:

    මගෙ උණුසුම් සුභපැතුම් ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි!

  19. John Doe says:

    I also voted for Gota. But no need unnecessary celebrations from now on. Start working for the betterment of my country

  20. Please improve sports in the Gampaha where as many cricket grounds in the colombo.
    S R D Bandarnayake fail to do that
    Sirimawo Bandaranyake fail to do that
    Chandrika Bandaranayake fail to do that
    Arjuna Ranthunga fail to do that
    Mahinda Rajapksha fail to do that
    Basil Rajapaksha fail to do that

    So this is your time to initiate, follow up and make things happen.

  21. This is the great time to make good system to country and save our life from any kind of terrorism.

  22. Great government officers became the president in Right time to save my country and develop steadily.

  23. Ranga says:

    Gamanee Abhayata(Dutu Gamunuta) jeewaya dun pinwathanani deerghayu wewa!
    KALWESI WASEEWA,
    KETHWATHU SARA WEWA,
    SATH SITH NIWEWA,
    RAJAYA DEHAMIWA LOWEDA WEWA.

  24. Critic says:

    It’s a great victory,and this is the happiest day for all of us!! We wish our best wishes to you and triple gem bless! Long life Mr President Gotabaya Rajapakse!!

  25. Bandq says:

    සුභ පැතුම්

  26. ගිලෙන දියවන්නාවෙන් මිදී අනුරාධපුරය රාජධානියය කරන්න..... says:

    ගිලෙන දියවන්නාවෙන් මිදී අනුරාධපුරය රාජධානියය කරන්න ඔබට රුවන්වැලි අහ සා රදුන්ගේ පිහිටයි.

  27. Piyadasa Yalagala says:

    We are facing most difficult task and complex situation ahead after 2015 Jan 8 that regime change that wrong doing by RW of UNP , CBK and MS alliances !
    Lost task has to be needed to address by under your Presidency of GR .
    That is essential task.
    We wish you all the best for Gotabiya Rajapakasa as President of SL .

  28. vishnu says:

    පටන් ගැන්මම සුභයි ජයවේවා

  29. RS says:

    Matinduni obata jayawewa.ratata sawbhagya udawewa. Bududahama araksa wewa. Siyalu dew rakawarana ya salasewa.sammasambudu saranay.

  30. sarath says:

    අතිගරු ජනාධිපති තුමණි, ඔබ තුමා දෙවෙනි දුටු ගැමුණු නොවුනත්, ඒ ශ්‍රෙෂ්ඨ ඉතිහාසයට​
    නැවත ප්‍රවිෂ්ඨ වීමට ගන්නා උත්සාහයට ජයෙන් ජයම වේවා! චිරං ජයතු!! මහ බෝ සමිදු පිහිටයි!!!

  31. Wishwa says:

    (1). උතුරේ චන්ද 80-90%ක් නොව 100%ම සජිත්ට ලැබුනත් ඒත් සජිත් පරදින බව උතුරට ඒත්තු ගැන්විය යුතුය. සුමන්තිරන් ඔවුන්ව ඇන්දූ බව එවිට ඔවුන් වටහා ගනී.

    (2). දකුණේ යහපාලන ගොන් නාම්බන් විසින් “සහජීවනය” කියා දකුණේ මිනිස්සුන්ට කෙලවමින් උතුරේ මිනිස්සුන්ව මුරුන්ගත්තේ තිබ්බත්, තව දුරටත් එහෙම කරන්න තරම් දකුණේ මිනිස්සුන් වහල් නැති බවත් උතුරට ඒත්තු ගැන්විය යුතුය. උතුරේ එවුන් “වෙනම රාජ්‍යයක්” ඔස්සේ සිය මනස මෙහෙයවන විට, දකුණේ එවුන් “අනේ අපිත් එක්ක යාලු වෙලා ඉන්න” කියා “සහජීවනයක්” ආයාචනය කරන වහලුන් නොවිය යුතුය. එක අතින් අප්පුඩි ගසන්න බැරි බවත්, එසේ අත්පුඩි ගහන්න පහුගිය අවුරුදු 5හේ දී කල උත්සාහය තව දුරටත් නොකරන බවත් යහපාලන වහලුන්ට මෙන්ම උතුරේ බෙදුම්වාදීන්ටද පෙන්වා දිය යුතුය.

    අන්න එදාට උතුරේ මිනිස්සුන්ට තේරෙයි “සහජීවනය” හැර වෙන විකල්පයක් ඔවුන්ට නැති බව. එදාට වෙනම රාජ්‍ය සිහිනය අත හැර “සංහිඳියාව” පිණිස දකුණට අත දිගු කිරීම ඔවුන් විසින් අරඹනු ඇත. ඔය හැර වෙන මොනවා කලත් සිදුවන්නේ තුවාලය නිට්ටාවටම සුව නොකර පැලැස්තර දැමීමක් පමණි.

    මේ චන්ද ප්‍රතිඵලය ඔය කරුණු දෙකම සඳහා හොඳම සාධකයයි.

  32. Let's do says:

    එකම රටක් එකම නීතියක්…… ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍යයි.

  33. lalith.perera says:

    Think we are srilankan …no religione ok…

  34. සමත් සිල්වා says:

    ගෝඨාභය මහතුනි, ඔබ ශ්‍රී මහ බෝධිය අසල දිවුරුම් දීම සතුටක්. එතැනින් සංකේතවත් වෙන දේ බොහොමයි. ඒ අතරින් ලොකුම දේ නම් දෙමල මුස්ලිම් ජනතාව වහල් බැම්මෙන් මුදාලීමයි. බලය කියන්නෙ පුදුම දෙයක්. දැන් ඔබතුමන්ට බොහෝ දෙනෙක් කියන්නෙ “සිංහලයට තනියම ආණ්ඩුවක් ගන්න බෑ කියන මිත්‍යාවට ඔබ දුන්නෙ අතුල් පහරක්” කියලයි. ඒත් ඒකෙ අනිත් පැත්ත තමයි “ඇයි දෙමළ මිනිස්සු සිංහලයො එක් රොක් වෙන තැනට එක් නොවන්නෙ?” කියන එක. එහෙම නොවෙන්නෙ ඒ අය ඉන්නෙ වහල් අඩවියක නිසා. ඔවුන්ට මේ වහල් අඩවියෙන් පිටවෙන්න බයයි. ඒ බය දිනෙන් දින ඔවුන්ගෙ දේශපාලකයො විසින් වඩවනවා. කොළඹ සිංහලයන් එක්ක ඉතාම හොඳින් වැඩ කරන අය යාපනේට කතා කරලා කිව්වා “ගෝටා ආවොත් ඕගොල්ලො ඉවරයි” කියලා.
    උතුරේ දෙමල මිනිස්සු හරිම අසරණයි. ඔවුන් ට අන්තිමට කරන්න වෙන්නෙ දෙමළ සංධානය කියන දේ විතරයි. ඔවුන්‍ට පේන්න ඉන්නෙ ඒ අය විතරයි. කවුරු මොන විදියට කිව්වත් දෙමළෙන් කියනවා වගෙ ඔවුන්ට වැටහෙන්නෑ. හංසයාව අඳුරගන්න බැරිව උකුස්සාට කතිරෙ ගහන්නෙ එයාලට අකුරු බැරි නිසා වෙන්න පුළුවන්. නැතිනම් නම පේන්න තියනවනෙ. අපි එයාලගෙ බය නැති කරන්න ඕන. ගෝඨාභය මහතුණි ඔබ වටේ ඉන්න 66% තුල උග්‍ර ජාතිවාදී කොටසුත් ඉන්නවා, ඒ අයට ඕන දේ නූනොත් බණ්ඩාරණායකට වුන දේ තමා වෙන්නෙ. ඒ චන්ද ඉක්මනින්ම ගිලිහෙනවා. තව අවුරුදු 3 කින් උතුරෙ මිනිස්සු 20% වත් කිව්වොත් “අනේ මේ මනුස්සයට අපි චන්දෙ නොදී හිටියෙ ඇයි?” කියලා, අන්න එතකොටයි ඔබ නියම ජනපති කෙනෙක් වෙන්නෙ.
    ජාතිවාදීන් ජාතිකවාදීන් වෙන දවසට, උතුරු නැගෙනහිර මිනිස්සු හකීම්, ටී එන් ඒ ග්‍රහණයෙන් වෙන් වෙලා තනියම තීරණ ගන්න දවසට තමයි නියම සංහිඳියාව ලඟාවෙන්නෙ.
    ඔබ එහෙම ජනපති කෙනෙක් වෙන්න!

  35. පුත්තලමේ අපි says:

    පුත්තලම දිස්ත්‍රික්කයෙ පොහොට්ටුව දිනවන්න ඡන්දය දුන් ජනතාවට මාගේ ප්‍රනාමය පුද කරමි.

  36. වීරසුන්දර says:

    උතුරේ හා නැගෙනහිර බලය රට බෙදන කුහක දේශපාලකයන් අත රැදී තිබෙන බැවින් උගත් බුද්ධිමත් වියතුන් සොයා ඔවුන් ලවා එම ප්‍රෙද්ශයේ ජනතාවට අවශ්‍ය කරන සංවර්ධන කරවීමේ හා ජාතික ආකල්ප වර්ධනය කිරීමේ විප්ලවය සිදු කිරීමේ හැකියාව ඔබ සතුයි.

Main News