‘ජනපති ගෝඨාභය-අගමැති සජිත්..’ තේමාවෙන් සජිත්ගේ මහ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපතිගේ පින්තූරයත් යොදාගනී..

January 14, 2020 at 2:10 pm | lanka C news
‘ජනපති ගෝඨාභය-අගමැති සජිත්..’ තේමාවෙන් සජිත්ගේ මහ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපතිගේ පින්තූරයත් යොදාගනී..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැති අපේක්‍ෂකත්වයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂය විසින් සිය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරයද යොදා ගැනීමටද සාකච්චා කරමින් සිටී.

ජනාධිපතිවරයා මේ වන තෙක් කිසිදු පක්‍ෂයක සාමාජිකත්වය ගෙන නොතිබීමක් මහ මැතිවරණයෙන් පසුද මෙරට ජනාධිපතිවරයා වෙනස් නොවන නිසා මෙම කටයුත්ත කෙරෙහි අවදානය යොමු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට තමන් කිසිදු අපහසුතාවක් නැති බවත් තමන් දෙදෙනාම කරන වැඩ සමාන බවත් මෑතකදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන ලද්දේ ඒ අනුව යමිනි.

ඉදිරි මහ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයා ගේ පින්තූරය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පින්තූරය භාවිතා කිරීමටද ඔවුන් සාකච්ඡා කරමින් ඇත්තේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය පුරාම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තුරය භාවිතා කිරීම අවම කිරීමටද ඔවුන් තීන්දු කර තිබේ.

37,873 Viewers

13 Comments to “‘ජනපති ගෝඨාභය-අගමැති සජිත්..’ තේමාවෙන් සජිත්ගේ මහ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපතිගේ පින්තූරයත් යොදාගනී..”

  1. ඇත්ත යථාර්ය says:

    මේ වැඩේට ඉඩ ‌නොදිය යුතුය ජනාධිපතිගේ සහාය අගමැති මහින්දට බව කිව යුතුය. අවුල් කරන්න සහ ‌පේමදාස පස්සේ ඉන්න අයට ඇමති කම් ගන්න කරන උපායකි. ‌මෙය ‌දේශපාලන ගැටයකි රට නැවත අවුල් කරන්න හදන්නේ ‌මෙයට ඉඩ ‌නොදිය යුතුය. වහාම නිවේදනයක් නිකුුත් කර තහනම් කළ යුතුය

    • Hoo !!! says:

      ගෝටා එක්ක වැඩ කරන්න අපහසුතාවයක් නැහැලු.🤣🤣 ඒඋනාට ගෝටාට තමුසෙ වගේ පිස්සෙක්/ නිදන් හොරෙක් එක්ක වැඩ කරන්න බැහැ ඕයි.

  2. sw says:

    ගෝටට හරි ලේසියි මේවගේ පිස්සෙක් එපා කියන්න විතරයි තියෙන්නේ .

    • N.Perera says:

      Aiyo muth mugay appath Nidan horu. Mugay appa Lavariya wikka ekaa. muta pissu. Mugay amma born again aagamay Dollar miti ganam humbawenawa. Paw mugay asarana ammata minussu kiyana ewaa.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    Wenna one de mekama thama

  4. 🤣🤣🤣🤣🤣🤣🤣🤣 says:

    ආරියාව දැම්මොත් හිරුනික කතාව අහලා
    වංශකතාව දියකරයි චන්ද පොල අතුගාලා
    ‘හිරුණි-සජිත්’ වෘෂන කෝශ තේමාව දාලා
    දිනවයි වේදිකා ‘රන්ජා-හිරුණි’ කතා අහලා

  5. Saibal says:

    Cheap !! Much a bunch of idiots ?? How on earth is he going to convince people that Gota will support him above MR…..

  6. Why not sajith janapathi 2080
    And RANIL ponnaya agamathi 2090

  7. SLCommunity says:

    Dan me eliwela thiyena dewal ekka baluwama election ekata thiya reddak adagena paare yanna puluwanda me baka baka pad mans ta?

  8. Baba says:

    මේඉන් පෙනී යන්නේ ජනාධිපති තුමා යන මග හරි කියලා බුදිය ඇති මිනිස්සු කල්පනා කර කතිරේ ගන්න

  9. G says:

    Lajja nati kama
    Redi Pottaniyatat
    Vada lokui

Leave a Comment

Main News