ජනපති ගෝඨාභය යටතේ අගමැති වෙන්න අනුර සූදානම්.. ඉන්ධන, ගෑස් ගැටළුව දින කිහිපයකින් විසදන්න පොරොන්දු වේ…

July 2, 2022 at 10:02 pm | lanka C news
ජනපති ගෝඨාභය යටතේ අගමැති වෙන්න අනුර සූදානම්.. ඉන්ධන, ගෑස් ගැටළුව දින කිහිපයකින් විසදන්න පොරොන්දු වේ…

අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් පත් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ නම් කොටි කාලයකට ආණ්ඩුවක් පිහිටුවීමට තම තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙටි කාලයක් සඳහා පිහිටුවන එම පාලනය තුළදී ඉතා කෙටිකලක් තුළ මෙරට මූලික ගැටළු වූ ඉන්ධන, ගෑස්, කිරිපිටි, විදුලිය ආදී ගැටලු ඉතා කෙටි කාලයක් තුළ විසඳා දීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

නමුත් එම පාලනය යටතේ සියලු ප්‍රශ්න විසඳන බවට තමන් නොපවසන බවද හෙතෙම පැවසීය.

අම්බලන්තොට නගරයේ දී පැවති ජාතික ජන බලවේගය විරෝධතා පාගමනක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

72,650 views

45 Comments to “ජනපති ගෝඨාභය යටතේ අගමැති වෙන්න අනුර සූදානම්.. ඉන්ධන, ගෑස් ගැටළුව දින කිහිපයකින් විසදන්න පොරොන්දු වේ…”

  1. chandana says:

    මුන්ගෙ හාම්පුතාලා රට නැත්තටම නැතිකරයින් පස්සෙත් මේ වහල් හැතිකරේට තාමත් පෙනෙන්නෙ අනිත් එවුන්ගෙ වැරදි. යකෝ තොපෙ අප්පච්චියි බේබි හාමුලයි රට බිමටම වට්ටල තියෙන්නෙ. තුක් නොදකින් තාමත් මුන් පිටිපස්සෙ යන වහල් කාලකන්නි,

    මේ කතාව මමත් ඇහුවා. ගොඨාබය යටතෙද නැතිද කියලා කතාවෙ කියුවෙ නැහැ ඒ කැල්ල තමන්ගෙ මෝඩ පාඨකයො නොමග යවන්න වාර්තාව ලියුව පොන්නයා අතින් දාපු කැල්ලක්. මු අතින් දාපු කැල්ලට රැවටෙන මෝඩයො කීදෙනෙක් මුන්ගෙ පාඨකයො අතර ඉන්නවද කියල මේකෙන් බලාගන්න පුලුවන්. ඇඩ්මින් නපුන්සකයෙක් නොවෙයි නම් මේ කමෙන්ට් එක පලකරයි.

  2. සමන් says:

    අළුතෙන් ගත්ත Intern කෙනෙක්ද ලිපිය ලිව්වේ?

Main News