ජනපති ඝාතන කුමන්ත්‍රණට උඩුයටිකුරු වේ.. විමල්, ශෂී, නාමල් ප්‍රශ්න කරන්න රහස් පොලිසියට කැදවයි..
January 17, 2019 at 12:01 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන තිදෙනාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව කියා සිටියේය.
දූෂණ විරෝධී බළකා අධ්‍යෂ නාමල් කුමාර විසින් හෙළි කරන ලද මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්දයෙන් දැනට රක්ෂිත බන්ධනාරගත ගත කර සිටින ඉන්දීය ජාතිකයා ගැන මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
දැන් නීතිය හා සාමය අමාත්‍යාංශය තියෙන්නෙ ජනාධිපති මෛත්‍රීපාල යටතෙ නේද? තවම මහින්ද, නාමල්, විමල් සෙටිඑක එක්ක මෛත්රීපාලගෙ තරහ ගිහිල්ල නැහැවගේ. මෙිව අහන රනිල්ට පස්ස පැත්තෙනුත් හිනා ඇති.
මෛත්‍රීපාල බලනව ඇත්තෙ මුංටික කොටුකරල දාල පොහොටිටුකාරයොයි ශ්රීලංකාකාරයොයි අල්ලං ජනාධිපති ජන්දෙකට යන්න. දැං දීපල්ලකො CID යට කට උත්තර.