ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ..- පොලිස් මාධ්‍ය ප්‍රකාශක..// කුමන්ත්‍රණය සිතුවාටක් වඩා දරුණුයි..- ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක
September 27, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව් කිරීමක් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විසින් කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි එවන් ඝාතන කුමන්ත්‍රණයක් ගැන කිසිදු සඳහනක් කරන්න නැති බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මැති මහින්ද සමරසිංහ මහතා සඳහන් කරන්නේ මෙම ඝාතන කුමන්ත්‍රණය සිතුවාටත් වඩා බරපතළ බවයි.
එනිසා ඒ ගැන තවත් තදින් පරීක්ෂණ කළ යුතු බව ද ඔහු කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහෙනම් මේක හිටන්ගේ වැඩක් වෙන්න පුලුවන්. නැති වී ගෙන යන බලය රැකගන්න. අනික ගොටභයත් සම්බන්ධ කරලා කිව්වහම වාසි නිසා.
ani wa. eka thamai eththa kathawa
This may be another bend of law to look after Ranil by kujeetha and his barking dog ruwan gunasekara
කපටියා සහ දුබලයා රජඋනහම වන දේවල් තමයි මෙි තම බලය අහිමි වෙිගෙන යනකොට බයයි තමන් පැරදුනොත් යන්න වෙන සහ සිද්ද වෙන කරැමෙට මුහුනදෙන්න කරනා උප්පර වැටිටි තමයි මෙි මෙි දුබලයන් විශ්වාස කරන්න එපා මෙික තනිකර my 3 & ranilagema ප්ලැන් එකක්
බොරු කියන්නා හිස් කළයක් බඳුය
නැතිවීගිය ජනප්‍රියත්වය නැවත ලබාගන්න අනුකම්පාව ලබාගෙන ජන්දයට එන්න ගහපු ගැටයක් මේක. බොරුව හැමදාම දිනන්නෙ නෑ. මේක අල්ලගෙන ඒකාබද්දෙ, ශ්‍රිලනිපය නැටුවට මෛත්‍රීවත් මේක ගනන්ගත්තෙ නෑ. මොකද ඔහු ඇත්ත දන්න නිසා. මේක එයාලගෙම සැලැස්මක් නිසා.
අර මයිනෙක් වගේ කියවන රුවන් ගුණසේකරව වහාම එම නිලයෙන් පහාකලයුත්යි,කිසිම දෙයක් නොදන්නා ලියාදෙන දේ කියවන පොණියාගේ ගොටුව මිරිකන බලු නකුටෙකි.