ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට DIG නාලක සිල්වාගේ වැඩ තහනම්..

October 17, 2018 at 12:40 pm | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට DIG නාලක සිල්වාගේ වැඩ තහනම්..

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වැඩ තහනමකට ලක් කරන ලෙස නීතිය හා සාමය අමාතයංශය විසින් පොලිස් කොමිසමට දන්වා තිබේ.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා මත මේ වන විට ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇත.

ඊයේ දිනයේ රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුනද ඔහු එහි පෙනී නොසිටියේය.

119 views
Main News