ජනපති ඝාතන කුමන්ත්රණයේ මා සිටිනවා නම් සිටින්නේ ඉදිරියෙන්මයි.. පසුපසින් නොවේ..- ෆොන්සේකා [Video]
October 25, 2018 at 10:39 pm | lanka C news![ජනපති ඝාතන කුමන්ත්රණයේ මා සිටිනවා නම් සිටින්නේ ඉදිරියෙන්මයි.. පසුපසින් නොවේ..- ෆොන්සේකා [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/09/fonseka-pres.jpg)
දුෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර යනු අංගොඩ නැවැත්විය යුතු පිස්සෙක් බව සනාත වී ඇති බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීම සදහා සිදු කරන ලද කුමන්ත්රණයේ පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා බවට නාමල් කුමාර මහතා විසින් සිදු කරන ලද ප්‍රතාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කොහේවත් ඉන්න පිස්සෙක් කරන ප්‍රකාශ මත නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉවත් කල යුතු නැති බවත් ඔහු සදහන් කරයි.
තමන් සාමාන්‍යයෙන් ඔ්නෑම සිදුවීමක ඉදිරියෙන් මිස පසුපසින් සිටිනේ නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Welvidane mokada kulappu wela. Bayawela wagai.
fonseka kiyanne baya kiyana de mokadda kiyalawath danne nethi wira charithayak…baya mokadda kiyala ahapan gota gen
Mooth pissek. Poniyata kahina pissek
තොපි ජංගියෙ හුජ්ජ කරගන්න කාලෙ අපි යුද්දෙ කලේ. ෆොනී කියන්නෙ ඔය මොන හාල්පාරුවෙකුටවත් බය මිනිහෙක් නෙවෙයි. ඔය ඕන කෙනෙක්ගෙන් අහල බලනවා, ෆොනී කියන්නෙ අපේ කාලෙ රියල් වැඩ්ඩෙක්. නාමල් කුමාර කියන්නෙ හොර සහතික දීල වැඩකරපු තැනින් එලවපු වංචාකාරයෙක්. අදටත් ඔය ඕන එකෙක්ට කෙලින් ෆොනී ඉස්සරහ හිටගන්නවත් බෑ. ඒ තරම් පෞර්ෂයක් තියෙන කෙනෙක්. ඒක ගෝඨාටත් පොදුයි. ෆොනී හිරේ දැම්මත් නියම සොල්දාදුවෙක් වගේ හිරේ හිටියා.හැම එකාම වගේ බන්ධනාගාර රෝහලට ගියේ නෑ. හැබැයි ඔය කෙරුමො සේරම අධිකරණය බන්ධනාගාරය ගැන කියද්දි වෙවුලනවා, ලෙඩවෙනවා.
මිලිබංඩා කියන්නෙ සහතික ඇත්ත
100 % TRUE Fonseka ,Gota and Mahinda real Hero
ෆොනී ගේ ඇති වැඩකාරකම මොකද්ද ?එදා මාවිල් ආරු සොරොව්ව කොටි වැහුවාම එයාගේ කකුල් දෙක වෙවුලුවා නේද ?ජල ප්‍රශනය අන්තර්ජාතික වෙන ප්‍රශනයක් නිසා එක අන්තර්ජාතික වශයෙන් විසඳගන්න කියල නේද එයා උපදෙස් දුන්නේ ?කොටින්ට ගහන්න නායකත්වය දෙන්න ඒ වෙලාවේ බය උනා නේද ?
අන්තිමේ රටේ ජනතාව වෙනුවෙන් මාවිල් ආරු සොරොව්වට ගමන ආරම්භ කලේ පාඨලී මුල් කරගත් ජාතික හෙළ උරුමයේ අය නේද ?
@නැවුම් මාවත
දේශපාලන නායකත්වය විසින් තීරණය කරන ආකාරයටයි සටන්කිරිම හෝ නොකිරීම තිරණය වෙන්නෙ. එය හමුදාපතිගෙ කාර්යයක් නෙවෙයි. සටනක් ආරම්භ වූවිට එය ජයග්‍රහණය කරා මෙහෙයවීම හමුදාපතිගේ වගකීම. ෆොනීට එකපාරටම පැනලා යුද්දෙ කරගෙන යන්න බෑ. ඒකට තමයි ක්‍රමවේදය කියන්නෙ. ඒ කිසිම දෙයක් ගැන දැනීමක් නොමැතිව ඔහේ කමෙන්ට් දානවා. යුද්දෙට බයේ හිටියනම් 2009 යුද්දෙ ජයග්රහනයෙන් නිමාකලේ තමුන්ද?
පිස්සෙක් බං..පිස්සෙක්….
සාම සාකච්චා දවසේ ෆොනිය අතට අත දුන්නෙ නෑ කොටින්න්ට
ෆොනී පෞර්ෂයක් තියෙන කෙනෙක්.
අනික සිරිසේනව මොකට මරන්නද? මැරිලා වගේනේ ඉන්නේ
The country has descended into caos like never before!
Disarray, caos , anarchy , economic crisis- you name it – we have it!
Hic.. Hic… then take a boat and run to Australia u idiot.
…mega corruption, Central Bank robberies, bribery taking, drug war…and so on!
This beautiful country has gone to dogs like never before!
rajapaksalatawath surrender une nathi sinhayek maithrita surrenderweida ban,
This message is for the IDIOTS who voted in this Bafoon Government to power –
Go in front of a solid concrete wall and hit your head hard until you all faint!!!
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ …. යකෝ අංගොඩ ඉන්න ඕනේ උන් ඉන්නේ පර්ලිමෙන්තුවෙනේ
ඔයා ඔක්කොම වැඩ මෛත්‍රිපාල සිරිසේනගේ ඊල්ග ජනාදිපතිවරනයට… ෆොන්සේකා මොකටද පොලිසියේ එවුන් එක්ක කුමන්ත්‍රණය කරන්නේ…ආප්ප කාල මහින්ද ජනාදිපති තුමාගේ පිටි පස්සෙන් පිහියෙන් ඇනපු එකානේ
Anna Aruuu pissek
යකෝ යුද්දේදි ඉස්සරහින් හිටියට ජනාදිපතිකෙනෙක් ගේ ඝාතන කුමන්ත්රනයකදි ඉස්සරහින් ඉන්න තරමි පිස්සෙක් නොවන බම අපි දන්නවා අර හොරාට කලින් කෙහෙල්කැන වට පැන්න වගේ වෙන්නැතුව ටිකදවසක් ඉන්නකෝ ඉන්දියාවත් ඒ වගේම කිව්වා අර ඉන්දියන්කාරයා පිස්සෙක් කියලා එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලමි බලාගමු දැන් බොධි පුජාවක් තියාගත්තොත් හොදයිනේ ද නාලක පොලිස් හොරාපොලිස් වගේ