ජනපති ඝාතන කුමන්ත්‍රණය වැලම එලියට.. කටඋත්තර ගන්න පොලිස්පති වහා CID කැදවයි..
November 24, 2018 at 12:02 am | lanka C news
දේශපාලනය නොකර රැකියාව නිසි පරිදි කරන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් දැඩිව අවවාද කර තිබේ.
ජනාධිපතිවරයා සහ තමන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපි සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා විසින් දැඩිව දොස් පවර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කැඳවා ඇතත් මේ වන තෙක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එහි නොයාම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා සිය අවධානය යොමු කර ඇත.
ඉතා ඉක්මනින් රහස් පොලිසිය වෙත ගොස් අදාළ ප්‍රකාශය ලබාදීමට කටයුතු කරන්නැයි ද ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට තදින් දැනුම් දී ඇති බව ද ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
පොලිසියට පොලිස්පතිගෙන්ම කට උත්තර ගන්න වෙලා…හතර හිනා මේවට.
තාජුදීන්ගෙ මිනිය හත් පාරක් ගොඩ දමලත් මිනී මැරැමක් කියල තහවුරැ කර ගන්න බැරි රටේ පොලිස්පති විස්වාස කොරන්න පුලුවන්ද
පූජිත, ප-රාජිත වගේ කූජිත නොවී ගනු කඩුව අතට
Hopefully the master mind behind this would be brought to justice
දැන් කරුණාකර මේවා එකෙන් එක අරගන්න අපි බලාපොරොත්තුවන්නේ මෙයයි.එතකොට අපිට දැනගන්න පුලුවන් මෙයට හවුල් වූ අයත් ඒ වගේම මෙහි සත්‍යත්.නැතිව නිකරුනේ කිසිවෙකුට බොරුවට චෝදනා කිරීම මහා වසල ගතියක් බැවින්.එමනිසා කරුණාකර තරා තිරාකම් නොබලා දඩුවම් කල යුතුයි.
“VERY GOOD “
Why isn’t the new government exposing everything about the coup? It should reveal all details and also release the full report of the bond scam. If the new government is delaying it, we expect Wimal, Udaya, Dinesh and Vasu who were in the forefront to bring back MR to power should act on it and get these things done.
respect your uniform , be a man with a spine