ජනපති ඝාතන කුමන්ත‍්‍රණය.. රහස් පොලිසිය පොලිස්පතිගෙන් කට උත්තර ගනී..

November 25, 2018 at 3:50 pm | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය.. රහස් පොලිසිය පොලිස්පතිගෙන් කට උත්තර ගනී..

රහස් පොලිසිය විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් ගරගෙන තිබේ.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි පැවැත්වෙන පරීක්‍ෂණවලට අදාලව මෙම ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත.

16 views

One Comment to “ජනපති ඝාතන කුමන්ත‍්‍රණය.. රහස් පොලිසිය පොලිස්පතිගෙන් කට උත්තර ගනී..”

  1. Alapaluwa says:

    අපිට ඔබතුමාට කියන්න ලියන්න දෙයක් නැ. නමුත් ඔබ හර්දශාක්ෂියට එකගවනම් වැඩ කලේ භියවිය යුතු නැ.අපි නොදත් එය ඔබගේ හදවත දන්නා කරුණකි!

Main News