ජනපති ඝාතන කුමන්ත්රණයට සාක්ෂි ලැබෙයි.. රනිල් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..
December 6, 2018 at 10:54 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්රණයට චෝදනා එල්ල වන රනිල් වික්රමසිංහ හිටපු අගමැති, හිටපු ඇමති සරත් ෆොන්සේකා, පොලිස්පති පූජිත ජයසුන්දර වහා අත්අඩංගුවට ගන්නැයි සිංහලේ ජාතික සංවිධානය ඉල්ලා සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දෙමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.
අම්පාරේදී පැවති රැස්වීමක් අමතමින් දූෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර මහතා විසින් කරන ලද විශේෂ හෙළිදරවුව මත මෙම පිරිස අත්අඩංගුවට ගත යුතු යයිද ඔවුන් කියා සිටි.
It is amazing thing how this type of dirty person became prime minister
Why President.
He has no right arrest any individual
Seek Justice from proper channel
සිරා මරන්නේ ටික ….ටික…
ඒ දඩුවම මරණ දඩුවමට වඩා දරුණුයි;;;;
ජනපති ආරක්ෂිතයි. නමුත් ගෝඨාභය මැතිඳුගේ ආරක්ෂාව ගැන නම් දේශප්රේමීනුත් සැලකිලිමත් විය යුතුයි??
Yako Janadipathi kenek maranna telephone valin kathakara karanne naha mekale. Me boru moda katha.Sarath Fonseka saha Pujitha Jayasundara modayo nemei kiyala mama hithnawa.Meka tanikara Sirage plan ekak.
mewa witrak madai habai….. shud be along with rajapakshas gang
ranil paharayawa prasiddiye maranna one