ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට සාක්‍ෂි ලැබෙයි.. රනිල් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

December 6, 2018 at 10:54 pm | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට සාක්‍ෂි ලැබෙයි.. රනිල් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයට චෝදනා එල්ල වන රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැති, හිටපු ඇමති සරත් ෆොන්සේකා, පොලිස්පති පූජිත ජයසුන්දර වහා අත්අඩංගුවට ගන්නැයි සිංහලේ ජාතික සංවිධානය ඉල්ලා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දෙමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.

අම්පාරේදී පැවති රැස්වීමක් අමතමින් දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් කරන ලද විශේෂ හෙළිදරවුව මත මෙම පිරිස අත්අඩංගුවට ගත යුතු යයිද ඔවුන් කියා සිටි.

15 views

20 Comments to “ජනපති ඝාතන කුමන්ත‍්‍රණයට සාක්‍ෂි ලැබෙයි.. රනිල් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..”

  1. Mahasona says:

    මහා බැංකු මගඩියේ මහා හොරා වහාම අත්අඩංගුවට ගතයුතුයි

    • ගන්ජ බන්ඩා says:

      ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ජනතාවට කරැණු ඉදිරිපත් වෙලා නැ නමුත් මහබාංකු බැදුන්කර හොරකමට නම් රනිල් චූදියෙක් විය යුත බවට නම් ඇති තමේ සාක්ෂි ඉදිරිපත් වෙලා තියනවා.

    • කාදිනල් උතුමා says:

      මහින්ද ඉන්නකම් රනිල්ව අත්අඩංගුවට ගන්න දෙන්නෙ නෑ.

    • kolitha says:

      බලා හිටහන්….මහින්ද ඉඩ නොදේ….

  2. කාඩිනල් උතුමා says:

    දැන් තමයි තේරෙන්නෙ මහබැංකු බෑඳුම්කර හොරු පනගියත් ආණ්ඩුවදාල යන්ඩ අකමැති ඇයි කියල.

  3. Alapaluwa says:

    ඇත්තටම අපි මෙතැනදී සිතිය යුතුයි ඇයි නලකව විතරක් සිරකරගෙන ඉන්නේ කියා? නාලක තනිවම ජනාධිපති ගාතනය ගැන තීරණය කලාද නැ ඔවුට එය කරදෙන්න කියා යම් අයෙක් පිටුපස සිටිය යුතුයි ඒ කවුද? ඉතින් මෙතෙක් නාමල් කුමාර පුන පුනා කියනවනම් අනිවාර්යෙන්ම රනිල්,සරත්ෆොන්සේකා පුජිත යන අයවත් ඉක්මණට අත්අඩංගුවට ගතයුතුයි මෙහි ඇත්ත නැත්ත ඉක්මණට අපිට ජනතාවට දැනගැනීමට ඉඩ සැලස්විය යුතුමය. නැතිව නාලකව විතරක් සිරකරගෙන සිටීම අසාදර්ණයකි.

    • sayumi says:

      ඔබ හරි ආලපාලු. පෙරේදා නාමල් කුමාර පවසා සිටියා මේ කුමන්ත්‍රණයේ මහ මොලකරු රනිල් බවත් පොලිස්පති ඍජුවම මීට සම්බන්ධ බව හා ෆොන්සේකා වරින් වර දුරකථනයෙන් අමතා උපදෙස් ලබා දුන් බවත්, තවත් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙකු පවා මේ ඝාතන ලයිස්තුවේ සිටි බවත්.වහා කරුණු සොයා බලා නොපමාව මේ අය අත් අඩංගුවට ගැනීම කළයුතුයි. තවදුරටත් පොලිස්පති වරයා ඒ තනතුරේ රැඳී සිටීම මේ පරීක්ෂණ වලට බාධාවක් විය හැකියි. ජනාධිපති තුමා මේ ගැන සොයාබලා වහා මේ අය නීතිය හමුවට පැමිණවීමට කටයුතු කල යුතුයි. නැත්නම් මිනිසුන් සැක සිතයි මේක බොරුවක් කියලා.

  4. Dinesh says:

    Saalawa yudha awi gabadaawa ganath hoyala balana eka watinawa.

  5. Ratnamalala says:

    රනිල්ලා මේකට සම්බන්ද නැතිනම් අපහාස කලට නඩුමගට යන්න පුලුවනිනේ.ඇයි යන්නේ නැත්තේ.

  6. බයිලා says:

    බයිලා

  7. Dinesh says:

    mewa pattapal boru den siragei mahindagei plan eka Ranilwa hira karanna mokada unta tiyena ekama gelaweema ochcharai kamba horata nethnam unge pawule un samaga hirabath kanna wena nisa

  8. Nuwan says:

    හීනෙන් තමය්. අපි ඉස්කෝලෙ යන කාලෙ මරාගන්න හදපු උන් එක්ක පස්සෙ මොනතරම් වල ගහල තියනවාද?

  9. dayas says:

    maha bankuwa dewathaawak mankaola kaala,,waraaya. guwan bthotupala .rate idam tika. hotel .okkoma
    wikunan kaala. nahuteta tax gahala. wiyaapaarikaya.gowiya.kamkaruwa. duppathaa. winaasa kararala
    janaadhipathith ghaathanaya karala balaya pehera bganta selasum kala kandaayama.
    china wage rataka nam ADA SHOBITHATA ekka samaa daanaye sethapenawa.

  10. Ranarala says:

    This will make the UNP’s struggle for ‘democracy’ a do or die battle.