ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන ප‍්‍රශ්න කරන්න පොලිස්පති CID කැදවයි..

September 22, 2018 at 3:28 am | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන ප‍්‍රශ්න කරන්න පොලිස්පති CID කැදවයි..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රහස් පොලිසිය වෙත කැදවා ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්දයෙන් ප්‍රශ්ණ කිරීමට මෙසේ කැදවනු ඇති බවද සදහන්ය.

මේ සදහා ඉක්මන් දිනයක් අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

144 views
Main News