ජනපති ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලකද සිල්වා රිමාන්ඩ් කෙරේ…[Video]

October 25, 2018 at 10:10 pm | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලකද සිල්වා රිමාන්ඩ් කෙරේ…[Video]

නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අධිකරණය විසින් නොවැම්බර් මස 07 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ දින පහක් තිස්සේ සිදු කරන ලද දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු අද පම්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ මහේන්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වූ චෝදනා මත ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

176 views

8 Comments to “ජනපති ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලකද සිල්වා රිමාන්ඩ් කෙරේ…[Video]”

  1. Ivan says:

    Nalaka de Silva is only a pawn in this game. Politicians who tried to white wash this man should be questioned.

    • ජයමල් says:

      මේව කරන්නෙ බයියො චූන් කරල බඩු මිල වැඩි කරන්න කියල ගොන් බයියො දන්නෙ නෑ. උන් හුරේ දානවා

  2. Elsie says:

    Yamapalana Greens showing their true colors. Who else could be behind this.

  3. ඉස්සරහින්ම ඉන්නේ ෆොන්සේකා නම් මොකද පස්සෙන් ඉන්න අහිංසකයා කුඩු කොරන්නේ? says:

    ඉස්සරහින්ම ඉන්නේ ෆොන්සේකා නම් මොකද පස්සෙන් ඉන්න අහිංසකයා කුඩු කොරන්නේ? රුකඩ නැටුම්….නුල අදින එකා ආරක්ෂක ඇමතිකම ඉල්ලුවා නේ…දීපන්කො උත්තර….

  4. Sriyan says:

    Another political drama. May another price hike on the way.

  5. sarath says:

    WHAT CAN RAJITHA SAY NOW. At least now Rajitha shall not pork his finger into OTHERS work. He should said the investigations are going now and the CID will do the needful. IT WAS A SERIOUS ALIGATIONS AGAINST A DIG OF THE COUNTRY. He took it very lightly.
    FURTHER HE SAYS THAT THE UNP HAD WANTED HIM TO CONTEST AGAINST MAHINDA IN 2015.
    ALL NONSENSE.

  6. saman says:

    Sando yanava lol

  7. marusira says:

    මෙිකෙ මහ මොලකරැ දැන් ටිකක් කලබල වෙලා ඉන්නේ ඒකට දොස්තර හොදහිතගේ සහායත් ලැබිලා තියෙන්නේ හරියට සවිදි Hit team එක වගේ තව පොඩිඩෙන් හිටංටත් වෙන්නේ කාසොගි ට උනාවගේ අතුරදන් වෙන්න තමයි හොහොමත් බට ලන්දේ අනිල් දන්නවා මෙිවා කරන්න ඔන විදිය නාලක බලල් අතක් පමනයි

Main News