ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණයේ ජනපති නොකී කතාව විමල් කියයි.. අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා හෙලි කරයි..[Video]

October 18, 2018 at 10:00 am | lanka C news
ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණයේ ජනපති නොකී කතාව විමල් කියයි.. අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා හෙලි කරයි..[Video]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය ජාතිකයා සම්බන්දයෙන් තොරතුරු රැුසක් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා හෙලි කලේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති රාජේන්ද්‍ර කුමාර් නමැත්තා ‘රෝ’ සංවිදානයේ සාමාජිකයෙකු බවත් ඔහු 2015 වසරේදී මෙරටට දේශපාලන රැකවරණය පතා ආ පුද්ගලයකු වශයෙන් මෙරට වාසය කර ඇති බවද මන්ත‍්‍රීන්‍රයා පවසයි.

එම කාලයේදී ඔහු මෙරට ජීවත් වී ඇත්තේ ‘රෝ’ ඔත්තු සේවයේ මුදලින් බවත් මෙම පුද්ගලයාට ‘රෝ’ සංවිධානය විසින් ලබා දී ඇති හැඳුනුම්පත් අංකය වන්නේ RV317217/VJ යයිද මන්ත‍්‍රීවරයා හෙලි කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

172 views

10 Comments to “ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණයේ ජනපති නොකී කතාව විමල් කියයි.. අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා හෙලි කරයි..[Video]”

  1. kanishka Tissa says:

    Very true! The real aim is to kill Mahinda and Gotabhaya. The alleged assassination plot to kill Sirirsena might be to mask the killing of the former two as Sirisena is going to be nobody in near future. Yes, it is again true. The AVA group is yet a another product of RAW to destabilize Sri Lanka.

    • Neutral Man says:

      Dear Mr. Kanishka,

      Ever since this drama was unfolded, it has been my firm belief that the actual plot was launched with the sole aim of eliminating MR & GR and Sirisena’s name was purposely dragged as a cover up only.

      With all the evidence in the open, still the powers that be are in a vain attempt to water it down

  2. රහස් පොලිසියවත් නොදන්න කාරනා දන්න සමහරු ඉන්නවා මේ රටේ මයික් පැලෙන්න කෑගහන. ඔය හැටි තොරතුරු දන්නවනම් ඉදිරිපත්වෙලා පොලිසියට කියන එකනෙ ඇත්තෙ හන්දි හන්දි ගානේ බෑඟිරි නොගහා.

    • Hesh says:

      පොලීසිය එච්චරටම ස්වාධීනයි කියලා හිතන ගොන්නුත් ඉන්නවනෙ. පොලීසියට කියන්න දෙයක් නෑ පොලීසිය දන්නවා. ඉන්දියාවට බය නිසා ශේප් කරන්න හදන්නෙ.

    • Bobby Pereira says:

      Do you have any brains Niyas?
      Inaction and sloppy action are the biggest problems of the Sri Lankan Police today. It has become the biggest joke of the country. Yahapalana jokers have ruined the police force by appointing another joker as the IGP. Nothing will happen by reporting to the Joke Police.

      • ප්‍රශ්නෙ මේ මයික් ඉස්සරහ ගහන පච පොලිසියට කියන්න බැරිකම. අර අරුන්දිකයට එක්නැලිගොඩ පිටරටකදි හම්බවුනා කීවෙ.අධිකරණය ඇහුවහම තක්බීර්. මෙයත් ඒ වගේ තමයි. මේකත් අර “ජඩබලයෙ” කිරිපැකට් නාඩගම වගේ තමයි.

  3. සිංහල කොන්ග්‍රස් says:

    ම‌ෙච්චර කල් ගම‌ෙි තගා ග‌ෙ පාට් එක ලංකාවට දමපු ඉන්දියාව දැන් අපට මිනීමරැවග‌ෙ පාට් එක දමනවා. සිරිස‌ේන! සිරිස‌ේන! විධායක ජනපති ඔබය්. පර ගැති හ‌ොර ද‌ෙ‌ටු අගමැටි වහාම පන්නනු.

  4. පොඩි එකා says:

    බලය අත්හල ලෝකයේ එකම ප්‍රඡාතන්ත්‍රවාදියා මං තමයි කියලා කිව්වට.. දැන් තේරෙනවා ඇති 19 සම්මත කරගෙන තමන් විහින්ම කර ගත් විනාසය.. දැන් ඉතින් කියන්න තියෙන්නේ අගමැතිගේ කපටිකම්වලට අහුවුනු ලෝකයේ එකම ඡනපති මමයි කියලා…

  5. Tikiri says:

    ඉන්දියානුවා අත් අඩංගුවට පත් වුන වහාම ඔහු මානුෂික රෝගියෙක් බව ඉන්දියන් තානාපති කාර්යාලය කීවෙ කොහොමද? මේගැන අපට සැකයී.වීමල් හරී.

Main News