ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි..- The Hindu මාධ්‍යවේදීනිය කියයි..

October 18, 2018 at 3:25 am | lanka C news
ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි..- The Hindu මාධ්‍යවේදීනිය කියයි..

තමන් විසින් වාර්තා කරන ලද සියළු කාරණා සත්‍ය බවට තහවුරු කල හැකි යයි ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට රෝ කුමන්ත‍්‍රණයක් පවතින්නේ යයි තමන් විසින් පල කරන ලද වාර්තාව සනාථ කර ගැනීමට තමන් කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකුට කතා කල බවද ඇය සදහන් කරන්නීය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් පල කරන ලද අදහස්වලට සිය විරෝදයද පල කරමිනි.

202 views