ජනපති ට‍්‍රම්ප් පරාදයි.. ජෝ බයිඩන් ඇමරිකා ජනාධිපතිවරණය ජයගනී..

November 7, 2020 at 10:23 pm | lanka C news
ජනපති ට‍්‍රම්ප් පරාදයි.. ජෝ බයිඩන් ඇමරිකා ජනාධිපතිවරණය ජයගනී..

ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටිස් පක්ෂ අපේක්ෂක ජේ බයිඩන් සමත්ව තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 ක ජයග්‍රහණය ඔහු ලබාගෙන තිබේ.

තවදුරටත් ප‍්‍රාන්ත තුනක ඡන්ද ගණන් කරමින් පවතී.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ වන විට ලබාගෙන සිටින්නේ ඡන්ද විද්‍යාලය 214 බලය පමණි.

71,513 views

36 Comments to “ජනපති ට‍්‍රම්ප් පරාදයි.. ජෝ බයිඩන් ඇමරිකා ජනාධිපතිවරණය ජයගනී..”

  1. බයියා says:

    උබලා බයියන්ට පුස් ටෝක් දිපු කාලෙ ඉවරයි. බයියෙක් ඇමරිකානු ජනාධිපති කරලා තියෙන්නේ – බයි ඩොන් – නිකම්ම නිකන් බයියෙක් නෙවේ ඩොන් කෙනෙක් – චන්ඩියෙක්, චන්ඩි බයියෙක්
    ටොයියො කට පුප රැකගෙන හිටපිය

    • ඩිංගිරි says:

      ලෝකෙ විශාලම නය කන්දට යටවෙලා තියෙන ඇමරිකාව චීනෙට් පරාද වෙලා ඉවරයී. අපේ රටේ ස්වාදීනත්වයට සහ ස්ව්‍යිරිත්වයට එරෙහි වෙන උන් ගේන ඕනෙම මගුලක් නිශේදනය කොරල දාන්න චීනෙටයී රුසියාවටයී පුළුවන්. වෙනිසුවෙලාවට අත දාන්න ගිහින් ඇමරිකාව බලු උනේ එහෙමයී. වල පයයී ගොඩ පයයී තියන් ඉන්න ලෙඩා බයිඩන් කාරයයී උගේ කමලා ගෑනියී ආවයී කියලා එව්වා වෙනස් වෙන්නේ නැහැ. ගිහින් අහපන් මිලිබෑන්ඩ් ගෙන් ප්‍රභාකරන් මරණෙන් බේරගන්න ආපු වෙලේ ආපු වෙගෙටත් වඩා වැඩි වේගෙකින් නැට්ට පුකේ ගහගෙන යන්න උනේ මොකද කියලා.

  2. රජරට බයියා says:

    Congratulations President of United States Mr.Joe Biden.

    • තරියා says:

      හම්මෝ බයියට තියෙන ආසාව

    • රොයල් කැපිල්ලට අහුවුන මොඩිෆයි බයියා says:

      බයියන් ලෝකයේ රජ වෙන කාලය ඇරම්බුන වගයි. ටොයියනි, අබුඩ ගසා සැරසෙනු.

  3. Abba says:

    Now Kamala, Samantha etc. will immediately get up with all human right issues etc. to hamper our country.

    • කමලා says:

      ටික දවසක් යනකොට ඇමරිකානුවන්ටත් තේරෙයි කරගත් මෝඩකම

      • John the baptice says:

        Kamala

        As children, she and her sister visited their mother’s family in Madras (now Chennai) several times.] She says she has been strongly influenced by her maternal grandfather P. V. Gopalan, a retired Indian civil servant.

  4. R premadasa says:

    If they have no other work to do
    Most of US people don’t even know where Sri Lanka is

    • observer says:

      True the majority of the US population doesn’t know, but the employees of the state department (foreign ministry) know.

      And they set the agenda.
      Actually the state department doesn’t even change much when a new president change. They are all Hilary/Obama/Biden people.

  5. 77 says:

    බයිඩන් ඇමරිකාවෙ නාකිම ජනාධිපති

  6. UNP-GALIBBA says:

    දන් ඉතින් ටොයිඩන්ලාට කෙකරගගා ඉන්නතමා වෙන්නේ?????

Main News