ජනපති තමන්ම ආදර්ශය දෙයි… තම තෙමසක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කරයි..

May 15, 2020 at 8:02 am | lanka C news
ජනපති තමන්ම ආදර්ශය දෙයි… තම තෙමසක වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.

අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

189 views
Main News