ජනපති තවත් ඉදිරියට.. ඇමතිවරුන් කිහිප දෙනෙකු ධුරයෙන්ගෙන් ඉවතට..? ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුත් ඒ අතර..??

October 19, 2018 at 12:02 am | lanka C news
ජනපති තවත් ඉදිරියට.. ඇමතිවරුන් කිහිප දෙනෙකු ධුරයෙන්ගෙන් ඉවතට..? ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුත් ඒ අතර..??

ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එම ධුරයන්ගෙන් ඉවත් කරනු ඇති බවට අන්තර්ජාලයේ පුවත් අඩවි වාර්තා කරයි.

එසේ ඉවත් කරන පිරිස අතර ශ‍්‍රීලනිප ඇමතිවරයෙක්ද සිටින බවද එම වාර්තාවන්හි සදහන්ය.

දිගින් දිගටම චෝදනා එල්ල වූ හා අකාර්යක්‍ෂම ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙසේ ඉවත් කෙරෙනු ඇති බවත් එසේ ඉවත් කරන වැඩි පිරිස එජාපයේ වනු ඇති බවටත් වැඩි දුරටත් දැක්වෙයි.

48 views
Main News