ජනපති තවත් දරුණු වෙයි.. එජාපයෙන් පොලිස් අමාත්‍යංශය ගලවා දුමින්ද දිසානායකට…

October 13, 2016 at 1:06 am | lanka C news
ජනපති තවත් දරුණු වෙයි.. එජාපයෙන් පොලිස් අමාත්‍යංශය ගලවා දුමින්ද දිසානායකට…

නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශය ශ‍්‍රිලනිප මහලේකම් කාෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතාට ලබා දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටින බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට මෙම අමාත්‍යංශය දරනු ලබන්නේ එජාප ඇමති සාගල රත්නායක විසිනි.

මේ පිළිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනගන්නට ලැබීමත් සමග එජාප-ශ‍්‍රීලනිප දෙපාර්ශවය අතර පවතින දේශපාලන අර්බුදය තවත් උග‍්‍ර වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

52 views

32 Comments to “ජනපති තවත් දරුණු වෙයි.. එජාපයෙන් පොලිස් අමාත්‍යංශය ගලවා දුමින්ද දිසානායකට…”

  1. Rojer says:

    What were CID FCID Bribery Coomission and most of the Police doing since Jan 8, 2015?
    All to see the political witchhunt happening all to see. It’s alarming to know the President didn’t know all of this? Then who is running the country?

    Better take actions ASAP otherwise we lost country to Indians and other interest groups

  2. K shantha says:

    Anay I also read these things in today’s news papers

  3. goda_weda says:

    සිරිසේනයට ජනාධිපති කියන්න එපා බන්. ආප්ප කාලා මුලු මහත් ජනතාවටම වංචා කරල පුටුවෙ ඉදගත්තා කියල ජනදිපති කෙනෙක් වෙන්නෙ නෑ. රැවටිලි කාරය රැවටිලි කාරයමයි.

  4. රන්බණ්ඩා says:

    ඈ……..බොලං, නීතිය හා සාමෙ රකින අමාත්‍යාංශෙ ළමයෙකුට දෙන්න යනවා….?
    සැබෑ වෙනසක් නේද?
    මං දන්නෙ නැති හින්දයි අහන්නෙ බොලං මුන්ව පත්කොරගත්තු අපේ සිංහල ගොන්තඩියන්ගෙන්.

  5. Champa says:

    එල එල. I like what I heard.

    නීතිය හා සාමය රැකීමේ අමාත්‍යංශය ජනාධිපතිගේ හිතවතෙකුට දෙන එක හොඳයි. මොකොද රනිල්වයි UNP ඇමතිවරුන්වයි නම් ශත පහකට විශ්වාස කරන්න එපා. UNP එකෙන් දාපු PSD Security Detail එක ගැන කල්පනාවෙන් ඉන්න.

  6. Alapaluwa says:

    අහුවෙන්න එපෝ එපෝ එපෝ මු වගේ එකට අප්ප පැදුරටත් නොකියා පාවලා දීපු නරුමයෙක් ගැන තව කවර කථාද? මේ ඔක්කොම No 1 Drama’s බොරුසොබන දමා අපේ හිත් ගන්න හිතුවාමදී සිරෝ අපි ඒ ගොනාව විකුණලා ගොඩක් කල්.

  7. Dickie Bird says:

    Aiyoh !!!!!!!!!!! The public is provided with a another pair of HORNS…….. Do not trust these changes.

  8. pod says:

    desapalana jewethema ekata hitapo menissonwayi pakseyi pawala dela ,wiwechanaya karala pawala dila giya meya kohomada UNP eka samaga prasna athi nokaragena inne.

  9. somapala says:

    ranilta riddanna hodama widiha hoyage me para, ranilge samanala renatama attack karai wage me para

Main News