ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල

January 19, 2021 at 1:20 pm | lanka C news
ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල

ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් වරක් මෙරට ජාතික නායකයා ලෙස පත්විය යුතුව ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වත්මන් රජය වසංගත තත්වය හමුවේ රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සමස්ත මහජනතාව හුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගමදී පැවති තරුණ සමුළුව අමතමිනි.

වසංගත තත්වය හේතුවෙන් දිනකට ලෝපුරා ජීවිත දහස් ගණනක් අහිමි වෙද්දී ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පලමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කිරීම මැනැවින් ඉටු කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද එහිදී ඔහු තව දුරටත් පැවසීය.

19,635 views

35 Comments to “ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල”

  1. Love nature says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

  2. Love nature says:

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුරකෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොම වවු ණය කරුවෝ

    දැය දිනුමට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    විපතෙහි සැපතෙහි
    නොසැළෙයි නොතැවෙයි
    අටලෝ දම හුරු හෙළයා

    මුහුදට ඈදෙන මහ ගංගා
    කුඹුරට යළි හරවා
    ධාණ්‍ය වගාකොට සිරිලක මේ
    පෙරදිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදුවෙලා
    බිඳලවු දුක සංකා
    පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
    නිජ භූමි තලේ ලංකා

    • Alapaluwa says:

      අපිත් සිතුවේ එසේ තමයි නමුත් දැන් දැන් යනවිදියට Arab නිජභූමියක් වෙයිදෝ කියාත් සිතෙනවා.මේ කට්ටිය අර කොහෙවත් නැති සවුක්‍ය සුළු සේවිකාවක් පසු පස ගොස් මර්කරට් කරනවානේ අන්න ඒවා සුදුසු නොවේ ඇයිද දන්නේ නැහැ මේ ඤාණ අක්කා කෙනේකු පසු පස පිස්සුවෙන් වගේ යන්නේ ලැජ්ජයි අපි කොහොමත් මිත්‍යාව විස්වාශ කරන්නේ නම් නැහැ.

  3. nilu perera says:

    Aluth Anduwa awata passe, sir wada karanne naha ne.

  4. Upali Hemachandra says:

    පුලුවන්නම් දැන්මම ගෙදෙර යැවියයුතුයි.

  5. Horu says:

    LTL හොර නඩය හොරෙන් ම විදූලි බල මණ්ඩලයේ කෑල්ලක් ගලවාගෙන
    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .

  6. meegomuge fernando says:

    thawa aurudu 5kin rilawek chande illuwoth janapathi wenawamai

Main News