ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල

January 19, 2021 at 1:20 pm | lanka C news
ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල

ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් වරක් මෙරට ජාතික නායකයා ලෙස පත්විය යුතුව ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වත්මන් රජය වසංගත තත්වය හමුවේ රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සමස්ත මහජනතාව හුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගමදී පැවති තරුණ සමුළුව අමතමිනි.

වසංගත තත්වය හේතුවෙන් දිනකට ලෝපුරා ජීවිත දහස් ගණනක් අහිමි වෙද්දී ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පලමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කිරීම මැනැවින් ඉටු කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද එහිදී ඔහු තව දුරටත් පැවසීය.

19,637 views

35 Comments to “ජනපති තවත් වරක් ජාතික නායකයා කල යුතුයි..- බන්දුල”

  1. Gota says:

    Next election Hitan vs Nande damu.

  2. ,226 denama epa dewelak kanna nehe. Bandula thamunge wayasa keeyada,, obe wayasata pol gediyak 130,gattada seeni 150gattada. B luunu 200gattada. Umbata nam hungak dewal nomile nefa

  3. Saji says:

    gota naevatha ena eka walakkana apathayek umba bandula. umba, nimal siri GL narisena daenwath gedaratawela hitapiyaw.

  4. Ganja dilip ge amma tahukanna says:

    Mu minissu avussana job ekak da karanne. Issara wela mey avurudu 5 karala pennapan🤮🤮🤮🤮🤔🤔🤔

  5. dests says:

    gawata pacha sadara karannada

  6. hh says:

    Asanka bath balaya unp hari sjb ekeda koheda anne palayan .yannna kohomath tamil muslim chande na thamai uba kyanna onne na eka api dannawa sajith janadhipathi unoth passkuu bommaba gahaii eka deegatama pennawnne covid malamini waladanna game eka gahapuu hatii pennawnne .sajithge tatha issara kotinta ayauda dunnne naddda sajithta chande deepan uba wage gonnek

  7. වෙබ් බුවා says:

    පොර ලොක්කගෙ ලැයිස්තුවේ පහලින්ම ඉන්න නිසා ගොට්ටක් ගහල උඩට එන්න බලනවා වගේ පේන්නෙ .නැවත වරක් දෙනවද නැද්ද කියල බලන්න මේ වාරෙ හරියට කරල ඉන්න එපායැ

  8. Kalana says:

    ගෝට මොනවද කරන්නේ? පිෂුඑ කෙලින්නේ, අමාත්‍ය මණ්ඩලය පත් කරපු දා ඉඳන් පිස්සු. අයෙමත් ‘ස’ නැහැ.

  9. Alapaluwa says:

    අනේ උබනම් බුරුපුතෙක් නොවේ බුරු තඩියෙක් කොහෙද බං බන්දුලගේ තිබෙන උගත් කම අර ඌ නුගේගොඩ සසෙක්ස් පන්ති පවත්වපු එක නිසාද?ඇයි  උබ දැක්කේ නැද්ද උගේ ඔය උබ කියන උගත් මොලයෙන් ගේනාපු බුරු යෝජනාටික? 2500 මාසයක් පවුලක් ජිවත්වන්න.ත ගෙනාපු අලුත්ම ගොං බුරු යෝජනා? අන්න එකනිසාද උබ ඔය කියන්නේ මු උගත් කියලා?අනේ බුරු පුතෝ උබවගේම ඇති ඌත්.

  10. පොඩි එකා says:

    ඔව් ඔව්
    වරෙංකො ඉල්ලගෙන.
    ගිය පාර දුන්නා වෙන දෙන්ඩ එකෙක් නැති කමට.
    මේ පාර දෙනවා උගෙ අම්මට.

Main News