ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්

September 15, 2017 at 3:50 pm | lanka C news
ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්

ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා’ නමින් අද දිනයේ එලි දක්වන කෘතිය සම්බන්ධයෙන් එජාපයට හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කොට ඇත්තේ අදාල පොතේ නම පවා ජනපති දියණිය විසින් සොරකම් කොට ඇති බවයි.

මෙම පොත ලියා ඇත්තේද ඇය විසින් නොවන බවත් ලිවීමේ හැකියාවක් ඇයට නැති බවත් සදහන් එම වාර්තාව බාහිර පුද්ගලියන් තුන් දෙනෙකු විසින් එය ලියා ඇති බවත් සදහන් කරයි.

අදාල පුවත මෙතනින්

110 views

18 Comments to “ජනපති දියණියට ලේඛණ හැකියාවක් නෑ.. ‘ජනාධිපති තාත්තා’ නමත් හොරකම් කල එකක්.. ලියා ඇත්තේත් වෙන කෙනෙක්..- චතුරිකාට ප‍්‍රබල චෝදනාවක්”

  1. සුනිල් මාධව prem........ka says:

    අනේ, ඔන්න මම නන් නෙවෙයි ඔය පොත ලිව්වේ.