ජනපති දියණිය චතුරිකා දේශපාලනයට..? මින්නේරියන් සළු වෙන්න යයි..??

February 7, 2017 at 11:44 pm | lanka C news
ජනපති දියණිය චතුරිකා දේශපාලනයට..? මින්නේරියන් සළු වෙන්න යයි..??

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මින්නේරිය ශ‍්‍රීලනිප සංවිධායිකාව ලෙස දේශපාලනයට පිවිසීමට නියමිත බවට නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

මෑතකදී සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ පුරප්පාඩුව වෙනුවෙන් ඇය පත් කරනු ඇති බවද එකී ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කලකට පෙර කියා සිටියේ තම පවුලේ කිසිවෙකුත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බවයි.

88 views

27 Comments to “ජනපති දියණිය චතුරිකා දේශපාලනයට..? මින්නේරියන් සළු වෙන්න යයි..??”

  1. Brahmana says:

    Kiyanakota ehemai, karanako mehemai.
    Brapathige katha thuttuwakata wiswasa karanda baha.
    (Cahmpa witharai eyawa wiswasa karanne!)

    By the way, what is this hairstyle? She looks like a Brahmana.

    • alaya says:

      මින්නේරියේත් ඉතිං සම හරක් චන්දදායකයෝ …ගම්පහට දෙවෙනි නෑනේ ….ඔය ගම්පහින් මර්වින්ලා, රන්ජන්ලා, පබාල පත්කලා වගේ ….මින්නේරියෙන් පැරිෂුට් වලින් බැස්ස රුක්මන්ලා ..වසන්ත සේනානායකලා පාර්ලිමේන්තුවට යැවුවානේ ………මුන් චතුරිකාව උඩින් යවයි

  2. Champa says:

    Oh, Welcome to Dirty Sri Lankan Politics!!!

    First you should submit your Assets and Liabilities Declaration.

    Then people can make a request under RTI (I was against it for its Restricted Section enjoyed by the government that can be misused to conceal their shady deals and other acts against the country) to carry out a proper investigation as to how you accumulate wealth to buy the properties whatever mentioned therein under your name.

    Especially people might be interested to know whether you have misused and abused your father’s position as the President to accumulate wealth. And most importantly people might be interested to know whether you have any cases of misusing vehicles, helicopters, etc and government officials to carry out duties that you are not legally entrusted by any government institution.

    I wish you all the best, Chathurika. Start clean because you have a long way to go.

    • හර්ෂණ says:

      ඔය එන්නේ යලි ඉපදුනු චම්පා .කෝ දැන් අර විරෝද මුකුත් නෑ චතුරිකාට ශුභ පතලා පිරිසිදු දෙහ්සපලනය කරන්න කියල .හනේ මෙහෙමත් විහිලු මේවගේ කුලියට කොමෙන්ට් දාන අය ඉන්නවනේ .අනික ඉතින් තමුන්ගේ බොස්ට මෙහෙම නොලිය පුලුවන්ද නේද චම්පා ?
      චතුරිකා කිසිම දේශපාලන බලයක් නැතිව පහුගිය දවස්වල දේශපාලකයෙක් වගේ කල කි දේවල් අපි දැක්කා.චම්පා ඒවා ගැන සඳහන් කරනවා වගේ බයිලා කියල අන්තිමේ සුබපතලා දිගුකාලයක් දේශපාලනයේ රැඳී ඉන්න .
      සතා කවුද කියල දැන්නම් පැහැදිලියි

      • Ranil says:

        Champa kiyana kathawa Harshanata therune naha wagei

        • හර්ෂණ says:

          උඩින් පෙනෙන දේට වඩා යටින් යන ජනතාව අන්දවන ගේම ගැඹුරුයි .ඇස් ඇරගෙන ඉන්න .
          බටහිර තානාපති කාර්යාල වලින් පුහුණු කරපු වෙබ් එකේ මහජන මතය හදන්න පුර්ණකාලීනව සේවය කරන හමුදාවක්ම මේ රටේ එන්ජිඕ වල සහ සිරිකොතේ බරටම වැඩ .
          විමල්ට කවි ලියාගෙන I LOVE YOU WIMAL කියල ලියාගෙන අපේ ප්‍රසාදය දිනාගෙන හිටපු චම්පා හිමිහිට බ්‍රාපතියා ගැන හොඳ ලියන්න එයාව හදාගෙන ගමන යන්න කතා කරනකොට අපි දැනගත්තා චම්පා කවුද කියල .

          වෙබ් එක කියන්නේ ඉතාම ප්‍රබල මාද්යක් එහි ප්‍රබල බව ජනවාරි අට අපි දැක්කා නමුත් ජාතික බලවේග එහි බලපෑම අවබෝදකරගත්තේ පමාවෙලා .බටහිරයෝ ඔය ෆේස් බූක් ගේම් කරලා පුහුණු වෙලා තමයි ලංකාවට ආවේ .අදත් උන් රරුසියානු ජනාදිපති පුටින්ට විරුද්දව ලොකු ගේමක් ගහනවා ,
          චම්පලා වගේ දහස් ගානක් මේ වෙබ් ඉන්නවා උන් ගැන ඇස අරගෙන බලා ඉන්න

    • Champa says:

      චැක්… LCN එකට අහක යන නිලමැස්සෝ set එකක් වහලනේ….. දැනුයි දැක්කේ.

      දාන ගොන් part වල හැටියට කොළොඹ වෙන්න බැහැ. මං වගේ දකුණෙත් නෙමෙයි. කුලියට කහින මිනිස්සු දකුණේ නැහැ. පොළොන්නරුවේ ගතියකුත් නැහැ. Sure එකටම ගම්පහ පැත්තේ ගංකබරයන්ගේ ඇඟේ වහන නිල මැස්සෝ වර්ගයක්.

      • surin says:

        අනේ බෝල චම්පෝ බෝගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ .
        දැන් මෙච්චර කල් උඹ ලිව්වේ මහින්ද වෙනුවෙන් විමල් වෙනුවෙන් නේද ?එතකොට දැන් සිරිසේන පවුලේ අයට විරුද්දව ලියන උන් උඹට අනුව “කුලියට කහින උන් “.එකියන්නේ උඹ මෙච්චර කල් මහින්ද වෙනුවෙන් ලිව්වේ විමල් වෙනුවෙන් ලිව්වේ බොරුවට අපිව අන්දවන්න .

  3. පොඩිMAN says:

    Champa. Any comments?

    • ලාක්ෂා says:

      චම්පා කක්කි ගැන . මිට අවුරුද්දකට ඉස්සර වෙලා අපේ සයිටම් විශ්වවිද්‍යාලෙට සපෝට් කරපු චම්පා අක්කි දැන් කක්කි වෙලා අපිට විරුද්දව ලියන්නේ ඇයි ?එදා අක්කි කිව්වේ ලොකේ හැම රටේම තියෙන්නේ මුදල් අය කරලා උගන්වන විශ්වවිද්‍යාල ලංකාවේ අය ලින් මැඩියෝ වගේ මේවට විරුද්ද වෙනවා රටක් ඉදිරියට යන්න පුද්ගලිකද ආණ්ඩුවේද කියල බේදයක් ඇතිව විශ්වවිද්‍යාල තියෙන්න ඕනා කියල .අද මොකද අක්කි කක්කි අක්කි වෙලා අපේ ළමයින්ට විරුද්දව ලියන්නේ ?අපිට සැක අන්න එකයි .මම දැක්කා අක්කි ඉස්සර මහින්ද ජනාදිපතිතුමාට හොඳ කියනව ලඟදි ඉඳන් අක්කි මයිත්‍රීපාල ජනාදිපතිතුමාට හොඳ කියනව නේද ?අක්කි ඇයි හැමතිස්සෙම පැත්ත මාරු කරන්නේ .
      චම්පා කක්කි ඔයා මගේ නම මේ කොමෙන්ට් වල මිට කලින් දැකල නෑ කියල තිබුනා ඇත්ත මට මේකේ මගේ නම ඔයාට වෆේ හැමෝටම පෙන්න ලියල නමක් හදාගන්න උවමනාවක් නෑ කක්කි .මොකද මගේ කොමෙන්ට් ගානට කවුරුවත් මට ගෙවන්නේ නෑ

  4. APPA SIRA says:

    Are you belive Golden Horse lier APPASIRA ?

  5. Boo says:

    “කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කලකට පෙර කියා සිටියේ තම පවුලේ කිසිවෙකුත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බවයි.”

    හරි ඉතිං, අපි ද දන්නේ එයා “ඇත්තටම” පවුලේ කෙනෙක්ද නැද්ද කියලා? සිරිසේන දන්නවනං එයා “ඇත්තටම” පවුලේ කෙනෙක් නෙමෙයි කියලා, අපිට එකට විරුද්ධව තර්ක කරන්න බෑ.

    • asaranaya says:

      අයියෝ අහලානැද්ද පඹයා කියනදේ නොකරන කරනදේ , නොකියන රූකඩයෙක් බව. රටේ ජනතාවට විහිළුවක් වත් නොතේරෙන හැටි නේද හිටන්!

    • Critic says:

      Who gives up this honey pot? This pot is sucked by these politicians generation to generation.

  6. රාහුල කොලුවා says:

    ඇති යාන්තං… දැන් නම් ඔක්කොම ප්‍රශ්ණ ටික විසදෙයි වගේ…

  7. සිරිසේන says:

    Aiyoo salli

  8. Dr.Abeyratne says:

    I know this girl as a teacher at Sliit. bright and brainy student She respect elders,teachers and
    good luck daughters daughters Abeyratne sir from kandy

    • නිමේශ says:

      හා අබේරත්න සර් කොහොමද? ඇයි සර් නිකන් බොරු කියන්නේ ?අපිත් ඔය සර් කියන පන්තියේ හිටියනේ සර් ට මතක නැද්ද කෙල්ල කා එක්කවත් කතා නැති මහා ඔලුව ඉදිමිච්චි හැමෝම මෝඩයෝ කියල හිතාගෙන කතා කරන ,අණ දෙන චරිතයක් බව

    • surin says:

      අනේ ආචාර්ය උපාදි කාරයෙක්ට ගිය කලක් මේකට තමා කියන්නේ ආචාර්ය උපාදිය විකිනෙනවා කියල .
      ඇයි මනුස්සයෝ තමුන් කල්පනා කරන්න ඕනා නේද ආචාර්යවරු මේ රටේ ඉන්නේ මම විතරක් නෙවෙයි මමයි මර්වින් සිල්වයි විතරක්ද නෙවෙයි මම සහ මර්වින් සිල්වා හැරුනුකොට මේ රටේ තවත් ආචාර්ය උපාදි කාරයෝ ඉන්නව අපි එගොල්ලන්ටත් කලිසමක් ඇඳගෙන මිනිසුන්ගෙන් හූ අහන්නේ නැතිව මහා පාරේ යන්න චාන්ස් එකක් ලබල දෙන්න ඕන කියල .
      දැන් තමුන් තමුන් බලාපොරොත්තු වෙන මොනයම්ම ආකාරයේ ගතමනාවක් ප්‍රතිලාභයක් හෝ සමාජ මට්ටමක් වෙනුවෙන් මෙහෙම රෙදි නැතිව කඩේ ගියාම ඒ මට්ටමට අනිකුත් ආචාර්යලාද වැටෙනවා නේද ?

    • Ramani says:

      Dr. Abeyratne, what kind of a doctor are you? Medical doctor, indigenous doctor, or any other doctor.
      If you don’t know English well, write it in Sinhala. We don’t laugh at you for writing in Sinhala, but only
      if you write Queen’s language incorrectly.

      It is not `she respect’, but `she respects’.
      And who are `good luck daughters’?

  9. Dickie Bird says:

    Welcome nangi to the real world !!! Onna eka nithiyak… Can say No or refuse……
    Waiting for you. So lets fly kites in the Minneriya Paddy Fields.
    We can invite Roshan and that recently resigned guy as well.

    Influence Appachchi to hold an election soon and not to wait until you get older as there will be no PUN.
    Now.. now no flirting with that cricket boy & be careful of Harin Malli………….

    Onna mam top of the queue.

  10. Dickie Bird says:

    Onna do not show CHAMPA your asset………

Main News