ජනපති නියමයෙන් තවුහිද් ජමාද් ප‍්‍රකාශය ගැන පොලිස් පරීක්‍ෂණ..

November 12, 2020 at 1:20 pm | lanka C news
ජනපති නියමයෙන් තවුහිද් ජමාද් ප‍්‍රකාශය ගැන පොලිස් පරීක්‍ෂණ..

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමට ජනාධිපතිවරයා විසින් අවසර දුන්නේ යැයි එම සංවිධානය විසින් නිකුත් කර තිබෙන නිවේදනය ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඊට අදාළ පැමිණිල්ල තමා ජනාධිපතිතුමාට යොමු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදනය වී මිය ගියහොත් එම දේහයන් භූමදානය කිරීමට අවසර දී තිබෙන බව සඳහන් කරමින් තවුහිත් ජමාත් සංවිධාන නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය ගැන තමන් විමසූ බවත් එවැනි අවසරයක් මේ දක්වා ලබාදී නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් මිය ගිය පසු එම දේහයන් ආදාහනය කිරීමට උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් අධ්‍යනය කරමින් සිටින බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා ආසාදිත පුද්ගලයන් මියගිය පසු දේහයන් භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියක් හිමිව නැති බවද දොලවත්ත මහතා පැවසීය.

තමන් මේ පවසන්නේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් නොව සියලු ජාතීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

83,831 views

29 Comments to “ජනපති නියමයෙන් තවුහිද් ජමාද් ප‍්‍රකාශය ගැන පොලිස් පරීක්‍ෂණ..”

  1. Mowlavi says:

    Better take action immediately to ban this Towhith Jamath Organization before going out of control.

    • Say NO To Illegal Halal Tax On Non Muslims says:

      අල්ටකියා ජිහාඩ් ISIS තවහුජ්ජ ජමාත්

  2. Padeniya says:

    සිරා පත්තරෙන් දැකිමයි, මෙයා අලිට ආතල් ගන්න වෙලාව දිලා පරික්ෂන කිරිමයි දෙකම එකම ආතල් එකක් වගෙ හිටන්.

  3. Open mind says:

    දැන් කෙළවගෙන ඉවරයි.හොටු පෙරලා වැඩක් නැහැ.

  4. Sirimal says:

    එහෙනම් චමල් කියන්නේ අවසර දුන්නා කියලා

  5. Dakshitha says:

    Please conduct a CID investigation on Mr Sabry too. It’s likely that he is also part of Thawheed Jamath.

  6. Chinthaka says:

    No need of police investigation. Check this law minister.who is a disgrace to you.

  7. Duminda says:

    ඕවා ඔක්කොම බොරු සෝබන. මුන් මුස්ලිම්වරුන්ට ප්‍රාණ බයයි. පාස්කු ප්‍රහාරයේ දේශපාලන රහස් ඔක්කොම තියෙන්නේ මුස්ලිම් එවුන් ළඟ. ඒවා එලියට දැම්මොත් විමල් සුන්නත් (දුලි) වෙනවා. සාදුලාගෙන් සිංහල බවුද්ද ජාතික ආණ්ඩුවක් හැදුවට රන් කරන්නේ නානලා කියලා මතක තියාගන්න. විමල් කියන අසුචි වලදන්නා ඔය බොරුවට කැ ගහන්නේ ඕක ස ගේ කොන්ත්‍රාත් එකක්. පස්සේ ලස්සනට කොරෝනා මිනිය ගෙදර වුනත් තියාගන්න ඉඩ දෙනවා. දැන් චන්දෙත් ඉවර නිසා ජනතාවට සලකන්නේ පාරේ ඉන්න බල්ලෝ බළල්ලු ගානට. රස් පක් ට් ‘සසසසසස ” ඩෙන් ශෙපඩ ඩ අ අ අ අ අ අ අ ? බයි ලුණු කීයද? වම්බොටු කීයද? පෝල් යාරයක් කීයද ? කහ අඟලක් කීයද ? ඩඩ්ලිගේ හාල් කීයද? අමරපුර නිකායේ බ්‍රිගේඩියර් ඉස්මුරුත්තට්ටුව කිසිම සද්දයක් නැහැ. (ගැන ලැබෙන්න ඇති) යුද්ද කාලේ යුද්දෙට බයේ මොලේ අමාරුවක් හදාගෙන හමුදාවෙන් මෙඩිකල් කන්ඩෙම් වෙලා හට්ටි මුට්ටි අරගෙන ඇමෙරිකාවට ගිය පෙන්ෂන් ගිය ආමි කාරයෙකුට චන්දෙ දුන්න උඹලා ඉස්සෙලම උඹලගේ මොලේ පරීක්ෂා කරගනිල්ලා! උඹලාට දෙරුවන් සරණයි (හොර සඟ එපා)

  8. RED BULL says:

    ඕක කෙරෙන්නෙ නැති වැඩක්.

  9. saman says:

    දැන් අපිට තියන එකම ප්‍රශ්නය මේක තමයි පුලුවන් ඉක්මනට මේක විසදලා දෙන්න pls

  10. Dakshitha says:

    Check if your Justice Minister is involved with the Thowheed Jamath. They ask for the same thing now !

Main News