ජනපති නිල මෙහෙවරේ නිලධාරියෙකු යාපනයේ හෝටලයකදී හදිසියේම මිය යයි…
August 26, 2018 at 6:48 pm | lanka C news
යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිලමෙහෙවරේ සාමාජිකයේකු ඊයේ (25) රාත්‍රියේ හදීසියේම මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
පෞද්ගලික හෝටලයේ දෙවන තට්ටුවේ 11 වන කාමරයේ මිය ගොස් සිටියදී අද (26) උදෑසන මළ සිරුර හමුවී ඇත.
එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ රාජකාර කටයුතු නිමවී නින්දට ගොස් ඇති අතර අද උදෑසන කාමරය පරික්සා කිරීමේදී එම පුද්ගලයාගෙන් ප්‍රත්චාරයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව යාපනය පොලීසිය දැනුම් දීමෙන් පුසව පොලීසි පැමිණ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා මිය ගොස් ඇති බවට අනාවරනය වී ඇත.
59 හැවිරිදි කෝරලේ ආරච්චිගේ ජයන්ත ධර්මසිරි නැමති ඕපාත ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර එම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පශ්චාත මරණ පරික්ෂණය සඳහා යාපනය මහරෝහලේ තැන්පත් කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
“උතුරට කිසිම ජනාධිපතිවරයෙක් ආවේ නෑ මම මාස තුන හතරකට සැරයක් එනවා” – ජනපති යාපනයේදී කියයි –
අපේ මිනිහෙක්ව මරා දාලා
Ane yako thōth…
සිංහලයෙක් මරාදාලද ? දමිලයෙක් මැරුණා නම් අද උතුරේ වර්ජන ..සිංහලයෙක් නිසා ප්රශ්නය යට යයි
ජයන්ත ධර්මසිරි මහතාට නිවන්සුව ලැබේවා .. සාධාරණ ඉටුවේවා
ඕපාත තියෙන්නෙ ගාල්ලෙ නේද?
“ජනපති නිල මෙහෙවර” කරන්නෙ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන්
ඇමති වජිර අනේවර්ධන
එයත් ගාල්ලෙ නේද?
මොකද්ද මේකෙ සම්බන්ධය, ඇමතිත් එක්ක ගිය අයෙක්ද නිරපරාදෙ මැරුනෙ.
ඔහුට නිවන් සුව…..