ජනපති නුවර ගැටුම මැදට යයි.. නිවන්න කල යුතු දේ කියයි..

March 7, 2018 at 6:39 pm | lanka C news
ජනපති නුවර ගැටුම මැදට යයි.. නිවන්න කල යුතු දේ කියයි..

ඇතිව තිබෙන කලහකාරී තත්වය සම්බන්දයෙන් විශේෂ සාකච්චාවක් පැවැත්වීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද මහනුවර ප‍්‍රදේශයට ගියේය.

පවතින තත්වය සමනය කිරීම සදහා ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්, ආරක්‍ෂක අංශ සමක සාකච්චා කර ඇත.

තත්වය සමනය කිරීම සදහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.

84 views

7 Comments to “ජනපති නුවර ගැටුම මැදට යයි.. නිවන්න කල යුතු දේ කියයි..”

  1. john the baptice says:

    රටේ සාමය වෙනුවෙන් මේ රජය පරාජය කල යුතුය

  2. Lanki says:

    Ochchara karanna oni na, Sarath Fonsekawa Law and Order Minister karoth wade iwara karai ohu.

  3. sinha le says:

    දැන්වත් අපි සියල්ලන්ම එකතු වී කිසිම තේරුමක් නැතුව මුවහමට තඩි බානවා වෙනුවට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය….. ගිලිහෙන්නේ අපේ උරුමය මිසක් වෙන දෙයක් නොවන නිසාවෙනි……

  4. Nim says:

    MEWA SALASUM SAHAGATHI WA
    KARANA KRIYA BAWA PAHADILI WA
    PENE.

  5. neil says:

    Very True.

    But not through violence. But the problem is our politicians!

    they try to stand for every one but not for Sinhalese, Therefore frustration creep into minds of Sinhalese gradually and when less educated and poor mass got a full dose of such frustration, the will let loose even for simple thing. Further this is aggravated by the fact that Police inaction due to political (again) interference. (Historically Police was cultivated with that fear for action). The result is people lose confidence on Police and take law in to their hand

  6. kalana says:

    කියන්න ඇති සිංහලයට ගහපන්, අල්ලපන්, හිරේ දාපන් කියල. අරුන්ට වන්දි ගෙවපන් කියල. රට කන හිවල්ලු.

    මොනවා කතා කලත් වැඩක් නැහැ, හම්බය රට අල්ලන Plan එක නවත්වන්න අවශ්‍ය කරන නීති ගේන්නෙ නැතිකල්, උන්ට වරප්‍රසාද සිංහල දෙස්පාලුවා විසින් දෙන කල් රට ආරක්‍ෂිත නැහැ. රට කන්නේ සිංහල දේශපාලුව, එකෙක් නෙමෙයි ඔක්කොම හිටපු එකත් උන්ට කළා (විල්පත්තු, ෂරිය Campus, හලාල්, බුර්ක, පල්ලි හදල දුන්න, කරන්න තියෙන ඔක්කොම කළා, දැන් ඉන්න උනුත් එහමයි. කෝ කුඩු ලොරිය, ගෙනාපු එකා කෝ? උන්ගේ වෙළඳ අදිකාරිය විනාස කාරී එකක්, ඊක නවත්වන්න දේශපාලුව මොකුත් කරන්නේ නැහැ, ඉඩම් අල්ලනවා, Town අල්ලනවා, පල්ලි හදනවා, වඳ බෙහෙත් දානවා, උන්ට වෙනම නීතියක්, ළමයි හදනවා රට අල්ලන්න බලාගෙන, කසාද බඳිනවා පුළුවන් තරම්. ඇයි රටට නීති 2ක්. ඉතින් කොහොමද මේ රටේ සිංහලයට ජීවත් වෙන්න පුළුවන්. ඇයි මේවා පේන්නේ නැද්ද මුන්ට? සිංහලයට ජාති වාදී කියා කියා ඉන්නේ. අනවසරයෙන් රටට හම්බය ඇවිත් පදිංචි වෙනවා, ඒවා හොයල ආරක්ෂා වැඩ කරන්නේ නැහැ. තමුන්ගේ හොරකම විතරයි. මේවා ඇත්තටම මුන්ට තේරෙන්නේ නැද්ද කරන්න උවමනාවක් නැද්ද?

Main News