ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි..

December 19, 2019 at 6:32 am | lanka C news
ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි..

පෙර දැනුම්දීමකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසියේ නිරීක්‍ෂණයට ලක් කලේය.

රජය විසින් දුන් බදු සහන ජනතාවට ලැබෙන ආකාරය එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය.

ජනාධිපතිවරයා එහි සිටම දුරකතනයෙන් මුදල් අමාත්‍යාංශයේ හා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගනිමින් බදු සහන ජනතාවට ලැබෙන්නේදැයි විමසිලිමත් වන ලෙස දැනුම් දුන්නේය.

263 views

44 Comments to “ජනපති නොදන්වා නාරාහෙන්පිට ආර්ථිකයට පනී.. මුදලාලිගේ පුටුවේ ඉදගෙන නිලධාරින්ට අමතයි..”

  1. ruwan says:

    sajiyata mada gahuwa neda reta reta gewal walata ringanna ei kiyala..me dial eka karanneth ekama neda? reta reta kadawal walata paninnada muwa janadi pathi kale?

  2. Samagi says:

    Api Me Gathakaranne Apaaye Interval Ekakma Nowewaaa…

  3. Apbransa says:

    100 ta Haal ?? Onna Board galama thiyenawaa..

  4. Oba says:

    Hora Basmathi ganath hoyanna.

  5. කත්‍රි says:

    ඔබට මෙවන් පුවත් දැකීමෙන් සිත් රිදීමක්, තරහක්, වයිරයක් ඇතිවන සෑම විටෙකම ඔබ අමන කුහකයෙකු බැව් සිහිකරන්න.

  6. ප්‍රවේෂමෙන්! කැලේ කොටි නෑ කියල හිතුවොත් ආන්තරාවයි. සතුරෝ හැම තැනම. ඉන්නෙ මරා ගෙන කන්න තරම් කේන්තියෙන්.

  7. In parallel, Cultivation to be accelerated in the each lands. Every citizen should do, Must do and need to do. The subject of the Sports, Cultivation and History should be in the OL & AL and University Levels as a mandatory Subjects.

Main News