ජනපති පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්තා සභාවේ පළු අරී.. කතානායක නෑ.. අගමැති නෑ.. [Video]
February 6, 2019 at 10:59 pm | lanka C news![ජනපති පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්තා සභාවේ පළු අරී.. කතානායක නෑ.. අගමැති නෑ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/mithree.jpg)
තමන් විසින් උසස් වීම් සදහා යෝජනා කරන ලද අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නම් 12ක් මේ වන විට ව්‍යවස්තා සභාව විසින් ප්රතික්ෂෙප කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේ ප්රතික්ෂෙප කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි තමනට හෝ එම විනිසුරුවන්ට දන්වා නැති බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සබාව අමතමිනි.
විනිසුරුවන්ට උසස්වීම් දීමේදී ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතැයි කතානායකවරයා තමනට දන්වා තිබු බවත් නමුත් උසස් වීම් ව්‍යවස්ථා සභාය තීරණය කරන්නේ කුමන නිර්ණායක මතදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කලේය.
අතීතියේ එම විනිසුරුවන් විසින් දුන් නඩු තීන්දු අනුව උසස් වීම් ලබා දීම හෝ නොදීම තීරණය වන බවත් එය අධිකරණ ක්ෂෙත්රයට බරපතල ලෙස බලපාන තත්වයක් බවත් ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කලේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සභාව අමතද්දී කතානායකවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩු පක්ෂයේ සැලකිය යුතු නියෝජනයක් පාර්ලිමේන්තුවේ නොවීය.
As long as MA you are with interest of Country, Nation and People we will support you that mission has to be vital interest of majority of Sri Lankan. But do Not that brush up policies of that UNP of RW, CBK, TNA and JVP that coolies of western hegemonies .,
ඔබ අතීතයේදී ඉතාමත් වැරදි තීරණයක් ගත් බව අපගේ හැගීමයි. නමුත් එය එසේමදැයි ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.
නමුත් මෑතක සිට ඔබ ඉතාම නිවැරදි දිසාවකට යොමුවී ඇතිබව අපට දැනෙන්නට පටන්ගෙන ඇත. විශේෂයෙන්ම රට දැය සමය වෙනුවෙන් ඔබගේ අවංක කැපවීම අපට පැහැදිලිවේ. අතීතය අමතක කර නැවත ඔබව බාරගැනීම අපට ගැටලුවක් නොවේ.
Do not be worry about Ranil Wicka has only Electoral majority of member of UNP in Colombo.
RW has no Island -wide that has no mandate of from the People.
And Krauanrtaha Jayossoriya is listed member of Parliament he has not that elected by People vote.
Both of them are political clowns belongs minority of UNP voters . Next Election both of them will be out of Parliament . MS you stand for People mandate of 6.2 millions people are behind you . That is fact of political of democracy .
Arrest the bloody bastard Pieris of Human rights and teach the lesson of his life. he is another boot licker of Ranil.
Well said President ,
Pissu rata…
Well said Mr President. Thanks to you our CID managed to catch the underworld leader Madush. Now you start cleaning up the Parliament too. Please have good security around you as Ranil, Karu and their foreign buddies must be plotting to assassinate you already.