ජනපති පාර්ලිමේන්තුවට.. ‘Gota Go Home’ විපක්‍ෂය කෑ ගහයි..

July 5, 2022 at 11:20 am | lanka C news
ජනපති පාර්ලිමේන්තුවට.. ‘Gota Go Home’ විපක්‍ෂය කෑ ගහයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිටිය දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ‘ගෝටා ගෝ හෝම්’ කියමින් විරෝධතා පාඨ පවසන්නට වූහ.

එහිදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට තබන ලදී.

62,440 views

25 Comments to “ජනපති පාර්ලිමේන්තුවට.. ‘Gota Go Home’ විපක්‍ෂය කෑ ගහයි..”

  1. DH says:

    මේ වගේ පිස්සු හුකාන්ලා ඉන්න පාර්ලිමේන්තුවට දෙමුකො විධායක බලතල.

    • එළාර says:

      තමන්ගේ මව් භාෂාවෙන් සටන් පාඨයක්වත් නැති පොන්නයන් ඉන්න රටක්. උන් GotaGo home කියනවා, එතකොට අරූ නැගිටලා ගෙදර යනවා, පහුවෙනිදා ආපහු එනවා.
      ඉස්සෙල්ලා තොපි සිංහලෙන් සටන් පාඨයක් හදා ගනිල්ලා පොඤ්ඤයනී.
      ඔය පොන්න නපුංසක සටන් පාඨය දැන්වත් අතහැරපල්ලා.. සිංහලෙන් අඩු තරමින් දෙමළෙන් හරි එකක් හදා ගනිල්ලා.

      • ගැමුණු says:

        එහෙම බෑ. ජාත්‍යන්තරේ ඉල්ලන විදියට, ජාත්‍යන්තරේට තේරෙන විදියට අරගලේ වෙන්න ඕනෙ. නැත්නම් අරගලේට $$$ කොහෙන්ද?

  2. atta says:

    මෙම උත්තරීතර පාර්ලිමෙන්තුවේ හූ ත් කියනව. තව තව …

  3. clement says:

    yakpp ethakota mathaka nathda oya umbala kiyana hukannooo parlimenthuwe hasirichchahati miris kudu gahapu hati sakkili haththa

  4. Lal dayaratgne says:

    හොදම වැ⁣ඩෙි ලැජ්ජෑනැතිව එනව මෙතන පාර්ලීමෙින්තුවෙි හැමිනෙන්න.

  5. ගුණරුවන් says:

    අර ගෙරි මස් ගිලින තම්බියට තමයි වැඩිම අමාරුව තියන්නේ. උන්ට ගොටත් එක්ක තියෙන්නේ රටේ පොදු ජනතාවට ගොටත් එක්ක තියෙන ප්‍රශ්නේ නෙවෙයි.

    • Eka atta… 69laksheta aithi wechcha aya hera anit hamotama MR & GR ekka tiyenne wenama arrears…ethumanlath itin thamange gaurawaya tiyagena inna, ekadhikara deshapremi sinhala chanden hadala dunnu aanduwa hariyata karagena inna danaganna oni. Prez. paw. Issara wipakshenwath sadarana banumak ahapu nethi manussaya.deshapalaneta adagena awith ethumath asaranai. Apith asaranai.

  6. Hoo thabeema naringe gathiyaki.Ungen an Kisith balaporottu wiya hakida? Me welawe Prez ain wenna onima ne. Me dushta Yakunta oni rate prashna wisadanna newei. Balaya ganna. Habai eka karannath konda pana Tiyana ekek ne.President, PM, MPs me hamoma ekathu wela awanka chethanawen rata wenuwen yamak kala yuthu welawaka thamath hamoma andure athapatha gana bawai penne….

  7. David Milli-banda says:

    Disgustingly Uncivilized……….. I thought the Opposition had better disciplined people than Miris Kudu time.
    Apparently NO.

    People of Sri Lanka got a President they deserve. Why insult him

  8. wilibiya ethnam aswenna. americayanna. goviyo. janathawata, guruwarunta, lawyerslata riyaduranta meya penna behe 85% nodokin hora rajapakkala kiyanawa jathakaya honda nam aswela yanna

  9. nanayakkara says:

    wilibiya ethnam aswenna. americayanna. goviyo. janathawata, guruwarunta, lawyerslata riyaduranta meya penna behe 85% nodokin hora rajapakkala kiyanawa jathakaya honda nam aswela yanna

Main News