ජනපති පාර්ලිමේන්තු ඉතිහාසය අලුතින් ලියයි.. පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී හමුදා උත්තමාචාර, වෙඩිමුර, පෙලපාලි එපා යයි දන්නයි..

January 3, 2020 at 12:02 am | lanka C news
ජනපති පාර්ලිමේන්තු ඉතිහාසය අලුතින් ලියයි.. පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී හමුදා උත්තමාචාර, වෙඩිමුර, පෙලපාලි එපා යයි දන්නයි..

අද ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී හමුදා උත්තමාචාර පැවැත්වීම අනවශ්‍ය බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

නව සැසිවාරය ආරම්භයේදී සාම්ප‍්‍රදායිකව සිදු කරන ආචාර වෙඩිමුර 21 හා හමුදා ආචාර පෙලපාලි මෙවර නොපවත්වන්නැයිද ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා පවසා ඇත.

ඒ අනුව එම කටයුතු සිදු නොකරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

අද පෙවරුන් 09.30ට පිළිගැනීමේ උත්සවයෙන් පසු ජනාදිපතිවරයා විසින් පෙරවරු 10.00 ට සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ඉදිරිපත් කරනු ඇත.

37,743 Viewers

6 Comments to “ජනපති පාර්ලිමේන්තු ඉතිහාසය අලුතින් ලියයි.. පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී හමුදා උත්තමාචාර, වෙඩිමුර, පෙලපාලි එපා යයි දන්නයි..”

  1. Upul says:

    It looks as if the country is heading towards a progressive path. The current President has a very good vision and a true determination to lift up the country’s current position. Wish you all the very best in attaining that goal.

  2. sisira says:

    me adarsaya obatuma pamanak dee madiyi… siyaluma rajya ayatana..,hamudawal.’,,,praa..saba..palath saba..paasal,,pansal.,, yanade hematenatama karunu kiyadee ho neeti panawa hoo netikara demiya utuyi..hemadaatama nowe rata tikak diunu wana turu…

    • ගිගිරි says:

      අමුතුවෙන් දෙන්න ඕනේ නෑ . නායකයා කරන කොට අනික් යටත් ඉබේම මේවා කරන්න සිදුවෙයි

    • ගිගිරි says:

      අමුතුවෙන් දෙන්න ඕනේ නෑ . නායකයා කරන කොට අනික් අයටත් ඉබේම මේවා කරන්න සිදුවෙයි

  3. s.wickramasingne says:

    Lets do our best to help president Gotabaya to implement his vision which is most suitable to this country. All the best to you Mr.President, the entire country is behind you. Good luck.

  4. AJITH says:

    The current President has a very good vision, best of the luck our nation.

Main News