ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..

February 22, 2018 at 3:50 pm | lanka C news
ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය.

හිටපු ඇමති අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් වූ ශෝක යෝජනා විවාදයේදී ඔහු අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමට සුළු වේලාවකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිට විය.

ඔහු සමග මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුනද සභා ඝර්භයෙන් ඉවත් විය.

20 views

36 Comments to “ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි.. කබීර්-මලික් ඇමතිවරුනුත් ඉවත් වෙයි..”

  1. cat-and-mouse game says:

    Cat-and-mouse game in the parliament of sri lanka. they vent central bank for hiding.

  2. KP says:

    ප රාජිත ගේ විග්‍රහය: ඒ නැගිටලා ගියේ ශාරිරික අවශ්‍යතාවයකට
    අජිත් ගේ ෆුට් නෝට් එක: අගමැති ජනාධිපති දෙන්නට එක වෙලාවෙ තැන් දෙකක හිටියාම රටේ තැන් දෙකක් එක විට දියුණු කරන්න පුලුවං. දෙන්නෙක් එක මග නොයනු මූල ධර්මය අනුව.

  3. දැන් සාර්තක ප්‍රදර්‍ෂනය වන ආප්පය සහ ඔම්ලට් නාටකයේ තෙවන පිටපත ලහිලහියේ පාර්ලිමේන්තුවේ සාකච්චා කර්නු ඇත​???

  4. මියයි පුසයි එනවා. says:

    මියයා පනිට්ටුවට දාලා ඒවිද?

  5. David Milli-banda says:

    අපි තරහයි is inacted once again.
    Whom are these political idiots attempting to fool???

  6. ශ්‍රී ලාංකිකයා says:

    ගොබ්බ ලංකා සී නිවුස්, උඹලට පිස්සුද මේ වගේ ගොන් නිවුස් පෝස්ට් කරල “අපි තරහයි” ඩ්‍රාම එක ටෙලිකාස්ට් කරන්න. මේ රටේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නෙ එකම පණිවිඩයයි. මොනම හේතුවක් නිසාවත් සිරිසේනය UNP එකත් එක්ක තරහ වෙන්නෙ නැහැ.. UNP එක සිරිසේනය එක්ක තරහ වෙන්නෙත් නැහැ..

  7. රාහුල මල්ලී says:

    කොහේදෝ කොහේදෝ මොකෝ මේ දුවන්නේ… වැරැද්දක් වුනා නම් සමාවෙන්න ඕනේ…

    අසාලා හිතලා සොයාලා බලලා… සිදූ දේ කියලා මටත් පහද දීලා… ගියා නම් දුකක් නෑ.. එසේ නම් කමක් නෑ…//

    චිත්‍රපටිය – දැන් මතකද…?

  8. දෙකේ පංතියේ ටීචර් says:

    දෙකේ පන්තියේ ලමයිටත් අද ඉස්කෝලෙදි පුසයි මියයි සෙල්ලම ඉගැන්නුවා. ඔක්කොම සන්තෝස උනා. එත් දඩබ්බර එකා කිව්වා ටීචර් ගේ පුසා හන්ගුනෙත් නෑ. මිය දැක්කට අල්ලන්නත් නෑ. හරියට අර පොළොන්නරුවේ හුටං මාම වගේ.කියලා. මටම හිනා.

  9. ranil says:

    Sri Lanka Nidahas pakshaya Manindata deela Poduapeekshka Vidihata hetiyanam Evaraine

Main News