ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..

February 6, 2020 at 3:50 pm | lanka C news
ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Saliukov Oleg)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

46,387 Viewers

6 Comments to “ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..”

  1. sunimal says:

    ජනාදිපති පුටින්ට අපේ ප්‍රණාමය

  2. Gotaimbara says:

    Better to be friends with Russians than unpredictable American, Europeans and Indians.

  3. SALMAL says:

    Army General and the current Commander-in-Chief of the Russian Ground Forces. Mr. Saliukov Oleg ,We Salute you Sir ….We always trust Russian leaders

  4. sayumi says:

    දුක සැප දෙකේම නොවෙනස්ව අප සමග සිටිනා කලණ මිතුරු රුසියාවට අපගේ ගෞරවාචාරය !!!

  5. Sugathapala says:

    Great to be friends of with the superpower of the 21st century than the US and the west from a by gone era. Syrians and Venezuelans showed the Russians are more reliable and trustworthy partners to have than Americans who are always planing to topple governments to install their puppets in countries of strategic importance to them like ours.

  6. nishantha ranesh says:

    my congratulation to russia. for the been of our great reliable country from the world.