ජනපති පුත් දහම් උපන් දිනදා රුවන්මැලි මහා සෑයට නෙළුම් මල් ලක්ෂයක් පූජා කරයි..
January 19, 2019 at 8:02 am | lanka C news
පෙරේදා දිනට යෙදි තිබූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත්රයා වන දහම් සිරිසේන මහතාගේ උපන් දිනය වෙනුවෙන් රුවන්මැලි මහා සෑයට නෙළුම් මල් ලක්ෂයක් පුජා කරනු ලැබීය.
මෙම පූජාව සුදි කර ඇත්තේ රටට හා සමස්ත රට වැසියන්ටත් සෙත් පත් පතමිනි.
මෙම පිංකමට ආශිර්වාද කිරීමට රුවන්වැලි මහා සෑ විහාරාධිපති හිමියන් වන පුජ්යග පල්ලේගම හේමරතන නාහිමි සහ තවත් භික්ෂුන් වහන්සේලා වැඩ සිටියහ.
තාත්තත් එකයි පුතත් එකය කිසිම ප්රතිපල නොමුති වැඩ වලින් මුලු රටම අවුරුදු 20ක් පස්සට අරන් ගියා…මෙය දඩුවම් දිය යුතු වරදකි…
නෙළුමි මල් ලක්ෂයක් නෙවි කෝටියක් පූජා කළත් 2020 ජනවාරි 8 න් පස්සෙ තාත්ත ගෙදර.
Was is to seek blessings to save JANAPHATI THATHA from prosecution in the future.
Buddha deshanawata anuwa mal lakshayak pooja kalath ekai,sadaha sithin eka malak pooja kalath ekai, ekama aanishanshayamai!