ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..

October 12, 2016 at 1:06 am | lanka C news
ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට යොදවා සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයින් ඉවත් කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

54 views

28 Comments to “ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..”

  1. Aparajitha says:

    බලුදහම් සිරිසේන…. බලු වැඩක් කරලා වගේ.

Main News