ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..

October 12, 2016 at 1:06 am | lanka C news
ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට යොදවා සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයින් ඉවත් කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

147 views

28 Comments to “ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..”

  1. Dickie Bird says:

    This is all bull shit. This first family is being protected 24/7.
    Such stories are just dishing out punnakku for the masses.

  2. Notthischange says:

    Hirunika style panelty… maru neethiya nawilla…

  3. gayan says:

    this type of ‘gobbayas’ coming up sternly, Namal was condemned bcs of jealous of his goodness

  4. පොඩි එකා says:

    නිසි කල වයස ආවම මගුලක් කරල දෙන්න ඕන කියන්නේ ඔන්න ඕකයි.. නැත්තං වෙන්නේ අර මොනවද එව්වා ඉහට ගහනවා…එහෙම වුනාම එව්වා බහිනකම්ම ඉතින් හතර වටේටම නෙළනවා…

    • Galu Kolla says:

      Eka thamai ara Mahindage ewun tika pahugiya kale rata nathiwenakam pissu kelala winas kale neda?

  5. Lapaya says:

    එදා රාජකාරී කල “set” එක අයින් කරලා උනාට දැන්  දැන් වෙන “set” එකක් රාජකාරියට යදවාවි…..!!

  6. Gotaimbara says:

    If he is not involved why take off this poor youth’s security. I am sure Daham Koluwa is given some sort of security though we are told this story.
    Compared to this guy, Rajapakse boys are a blessing to the country.

  7. ඔන්න ඉතින් යහපාලන නාටකය රංඟ දක්වන්නයි යන්නේ?

  8. Dickie Bird says:

    Gotimbara…… You have hit the nail on the head…………………Good thinking.

  9. Boo says:

    මු හෙට අනිද්දම හොඳ හෝටලේකින් කාලා අර පොරෝ පාරකින් අපාගත වුන මහප්පා බලන්න යයි වගේ. මු හිතන් ඉන්නේ මු මහා කෙරුමෙක් කියල, බලපන් මන්ද බුද්ධිකයා දවසක තොට වෙන දේ.

  10. Sandun Dhammika says:

    Daham Sirisena is a good US marine man.

Main News