ජනපති පුත් දහම් සිරිසේන විවාහ වෙයි.. ජනපති ලේලිය-අලුත් මනාලිය මෙන්න…
March 28, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා එළැඹෙන මැයි මාසයේ විවාහ දිවියට එළැඹීමට නියමිතය.
කොළඹ ෂැංග්රිලා හෝටලයේදී මැයි මස 09 වැනි බ්රහස්පතින්දාවේ මෙම කටයුත්ත සිදු කෙරෙයි.
දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ අතුල වීරරත්න මහතාගේ දියනිය නිපුනි වීරරත්නයි.
මෙරට ප්රබල චරිතයක් වෙත ආරාධනා කරන ලද එම විවාහයේ ඇරයුම්පත මෙහි දැක්වෙයි.
මුන් කෝටි ගණන් කොමිස් ගහලා යුද හමුදා මුලස්තානේ සින්නක්කරව චීනෙට විකුනලා දැන් යුද හමුදාව අහිකුන්ටිකයෝ වගේ තැන් වල කුලියට නැවතිලා ඉන්නවා. සුබසාදන අංශය තියෙන්නේ පෙට්ටි කඩයක. මම උතුරේ යුද්ද කරලා කකුලකුත් නැතිව දැන් වසර 12ක් තිස්සේ පෙන්ෂන් එක හදාගන්න කට්ටක් කනවා. එකට පබාට වසර පහෙන් ජීවිත කාලයටම කෝටි ගානක පෙන්ෂන්. නොදකින්! ජාතියක් හැටියට යුද්ද කරපු එකටත් ලැද්ජ්ජයි.
කියල වෙඩක් නෑ මචන් . මෙහෙම තමන්ගේ රට පවා දෙන ආණ්ඩුවක් ලොවෙත් නෑ .
hats off for your service to the country machan.
ජය මංගලම් සුභ මංගලම්
Will thatha bring his food wrapped in a banana leaf to the Shangrilla?
Asoka, thank you for your services to the nations. Wish your pension matter will get sorted out soon OR else wait for the SLPP they will get it expedited.