ජනපති පොලීසිය අතහරී.. නීතිය හා සාමයත් එජාපයට දෙන්න සූදානම්..?
December 24, 2018 at 11:20 am | lanka C news
ඉදිරියේදී නීතිය හා සාමය අමාත්‍යාංශයට නව ඇමතිවරයෙක් පත් කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකග වී ඇති බවත් නීතිවය හා සාමය අමාත්‍යාංශය කෙටි කලක් තමන් යටතේ තබාගැනීමට අවශ්‍ය යයි ජනාධිපතිවරයා එජාපයට දන්වා ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.
මෙම අමාත්‍යංශය තබා ගන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් මසක පමණ කාලයකට බව ජනාධිපතිවරයා පවසා ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.
MONAWADA
ME WEHILU DA?😆😆😆😆😆👽
Yes Mr president give up everything and getting closer to Nibbana
ජනාධිපතිතුමා යටතේ තිබියදීත් දුන්නට පස්සෙ අබසරණයි.
ඈ යකෝ යූ එන් පී යට කඩේ යන්න පොරොන්දුවෙලා ජනාධිපතිකම අරගත් අලුගුත්තේරුවෙකුගෙන් රටට සෙතක් වෙන්නේ නෑ,,,,,හැට දෙලක්ෂයට සාප වේවා……
ලගදීම කොළ අලින්ගේ කොටි සුනාමියෙන් රටම වැනසී යනු ඇත …අහෝ රටකට සිදුවන විනාශයක තරම්
ජන්දෙන් පැරදුනු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය නැවත රටේ ඇතිකළ යුතු බව කියන විජයකලා (කොටි ගෑනු )දැන් රටේ අධ්‍යාපන ඇමතිලා ….රටේ සියල්ල විනාශයි
කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
මහින්ද චීනෙට රට විකුණුවත්, ඩෝල් සමාගමට අක්කර දාස්ගානක් සින්නක්කර විකුණුවත් මහින්ද දේශප්‍රේමී. මිනීමරල රටේ සම්පත් කොල්ලකාලා, ජීවිතේට රස්සාවක් නොකරපු නාමල්ල ටීවී චැනල් දාන්නෙ මැදමුලන සල්ලිවලින්ද? කොටින්ට ටිරාන් අලස්ගෙ රාඩා හරහා සල්ලි දුන්නෙ මහින්ද. TNA මන්ත්‍රී එක්කෙනෙක් මහින්ද ට ආවාම එයා දේශප්‍රේමී.අනික් අය තමා කොටි. මේ බලය ගන්න ගහන පරන කොටි තැටිය. කරපු වංචා දූෂණ එක්ක තමුන් දේශප්‍රේමී වෙලා, ජාතිවාදෙ,ආගම්වාදෙ අවුස්සලා අනික් අයට මඩගහල, ෆෙඩරල් බිල්ලා මවලා මිසක් මහින්දට බලයට එන්න බෑ. මේ ඒ පාරෙ තමයි මහදැනමුත්තයි ගෝලයො රොත්තයි යන්නෙ.
Alapaluwa, who is this bloody idiot use ur name instead of U?
UNP , JVP or NGO ඩොලර් කාක්කෙක් …Alapaluwa නමින් comment කරලා ..මේ දේශද්‍රෝහියන්ට අන්‍යතාවයක් නැහැනේ
Is President mad? Dont give it to UNP.
සරත් ෆොන්සේකාට දුන්නනම් බඩුම තමා!!
ජනපති තුමෙනි
විධායකය හා ව්‍යවස්තාදායකය අතර මතභේදය විසඳාගැනීමට හැකියාවක් නැති දේශද්‍රෝහී UNP පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරියේදී නීතිය හා සාමය අමාත්‍යාංශයට නව ඇමතිවරයෙක් ලෙස පත් කලොත් රටේ අනාගතය ගැන අඳුරු සේයා තවතවත් ඇතිවනු ඇත .. මේ අස්තාවරය තුළ කිසිවෙකු ජයගැනීමක් නැත ,LTTE ත්රස්තවාදීන්ගේ මෙලෙච්චේද ඊළම් අදුරු සෙවනැලි වලින් අන්ධ වී ඇති රනිල් ඇතුළු පිරිස ගැන කිසිවිටකත් විශ්වාස නොකරන්න
මේ රට නැවත යථා තත්වයට පත් කල හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් යලි පැවැත්වීමෙන් පමණි
එතකොටත් මේ පිරිසම පත්වුනොත්? ඒ නිසා මහමැතිවරණය කියන්නෙ පොහොට්ටුකාරයො චූන් එකට කියන කතාවක්.රජයකට බලය දෙන්නෙ අවුරුදු 5කට. ඊට කලින් බලය ඕනනම් කඩපිල්ගානෙ මැතිවරණ ඉල්ලලා වැඩක් නෑ. ඒකට ක්‍රම තියෙනවා. පාර්ලිමේන්තුවේ 2/3 ඉල්ලීමක් කිරීම. ඒක කරගන්න බහුතරය නැත්තම් පාඩුවෙ තමන්ගෙ දේශපාලන කටයුතු ඉදිරියට ගෙනියනවා. මහින්ද ඇනගන්න ගානට මැතිවරණ තියන්නෙ අහවල් එකටද?
නීතිය හා සාමය එජාප යට ලබා දීම වදුරට දැලි පිහිය ලබා දීම වැනිය …උතුරේ ජාතිවාදී දෙමළ කොටි දේශපාලකයන් සහ LTTE ත්රස්තවාදීන් තව තවත් ශක්තිමත් කිරීමකි
ඇයි මහින්දයි ගෝඨායි යුද්දෙ ඉවරකලාලු නේද? ඉතිං තවත් කොහෙද LTTE එකක්. මේ අර මැතිවරණ කාලෙට එන දේශප්‍රේමයයි, පරණ කොටි බිල්ලයි නේද? දැන් රටේ මිනිස්සු මේ බොරුවදන්නවා.
dappula dollar kaakko, gihin dollar dena evunge kakul leva kanna.
Koti balayata genna dangalana Dappula vani Kaalakanniyanta ravatenna epa.
ඔන් කෙළවාගන්න තමයි වෙන්නෙ, පොලිසියත් දුන්නොත්.