ජනපති බස් එකේ යයි..
January 15, 2021 at 4:40 pm | lanka C news
කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) ආරම්භ කෙරිණ.
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.
ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.
මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.
පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.
නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
Issella hitapu ekath kale joke …? Dan muoo karanneth ekamayi. …1948 indala rate monissu andawanna oya wage sillara wada kalaa….??? Yako ada rate dawena prashna owada…? Anika janadhipathi kiyanne oya wage ladaru wada karana ekekutada…? Nodakin Wiruwaa. …! Gas pambayek janadhipathi welaa…!!!
ගල් මුසලයෝ මේ මිනිහා හැමදාම බස් එකේ යනවා නොවෙයි. අද opening එක දවසේ විතරයි. තොපිට එංගලන්තේ අගමැති බස් එකේ යනවා දැක්කම පුක ඉරෙන්න සතුටුයි. අපේ එකෙක් යනකොට උන් ගස් පඹයෝ.
තෝ ටෝයියෙක්ද, නැතිනම් ජෙප්පෙක්ද? මෝඩ මුසලයා වෙන්න එපා. දැන්වත් උදේට දත කට මැදලා ඇඳුමක් අන්දලා වැඩක් කරපන්.
උඹලගේ සහෝදරයෝ නම් අඩුම තරමේ හොඳට කාල බීල අන්දලා ඉන්නවා දැන්. නිකන් මෝඩයෙක් වගේ උන් වලිගෙ කපා ගත්තට උඹත් කපා ගන්න එපා. දැන් වත් හීනෙන් නැගිටලා අඩුම තරමේ රටට වැඩක් ඇති දරුවෙක් වත් හදපන්. කාලකන්නි නොවී.
Yako. Thota gota veerayek unaata mata naha bola , man kathaa karanne aththa , ekata deshapalanayk naha…? Tho wage amanayo hinda Thamayi lankawe thaamath pawul raja karanne thopi thaama hinganno ….dhaasayo unge passawal lewa kana….! Lamayi hadanna one nam thoge gani deepan mata…? E kathaawa methanata adaala nahane …? Thoge maha viruwaa ada ponnayek wage rata karanne…! Ratama gini ganbawaa uoota gaanak wath naha sillara wada karanawaaa….?
Harsha Dhananjaya Peris
ITN eke 8 pass nethi sangamaye sabhapathi
සන්සුන් වෙන්න දරුව..ජනාධිපති බස් එකේ ගිය එකට මේ දරුව ඇයි මෙච්චර කලබල වෙලා..එතකොට රොකට් එකක ගියා කිව්ව නම් කොච්චර කලබල වෙයිද? කුහක කම කියන්නෙ තමුන් ලඟ සඟවා තබා ගත යුතු දෙයක් දරුව. ඒක කෑ ගහල ලෝකෙටම කියන්න එපා දරුව. සුවපත් වේවා.
Mone Hari wadek kerenekote Komis gannewa GA GA Ka gane hareko owe balagene inte barinam parete bahale higa kapiya.Meheme hithene harak ekke mokewathme kerante bane
ඔය වැඩේ හරියන්නේ නෑ මොකද සාමාන්‍ය බස් වල යන අය ඕකට පුරුදු වෙනවා.එතකොට වාහන තියෙන අය ඇවිල්ලා පෝලිං වල පැය ගනන් ඉදලා යන්න කැමති නෑ. අයේ තමන්ගේ වහනේම යනවා. අනික ටික දවසයි දුවන්නේ.සර්විස් කරන්නේ නෑ හරියට.බස් ටික ඩිපෝවේ. පේනවනේ චෝගම් එකට ගෙනාපු බස් වලට වෙලා තියෙන දේ. හයිවේ දුවපු එකක් වත් පේන්න නෑ දෑං. අපරාදෙ
Yako ITN eke Harsha kiyapu eka aththa…Dan inne Viruwek Nevi Gas pambayek…? Apathayek, Debiddek, Nikamek….!!!
thawa tika dawasakin yanna wenne pupen..pupen
මොන බොරුවක්ද? මමත් අද උදේ 7ට විතර මාකුඹුර බස් නැවතුම්පළට ආවා. ඔය කියන විදියේ බස් සේවයක ලකුණක් වත් තිබුනේ නැහැ. ඉතින් මම පුරුදු විදියට ඌබර් ටැක්සියක් අරගෙන ආවා. ඒ එන ගමන් වත් එකම එක ඔය කියන බස් එකක් දැක්කේ වත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔය කියන විදියේ App එකක් Apple App Store එකෙ වත් Android Play Store එකේ වත් හොයා ගන්න නැහැ. සුපුරුදු පරිදි මේකත් තවත් එක ආණ්ඩුවෙන් ඇරපු තඩි නයෙක් තමයි ඉතින්.