ජනපති බොරු කියූ බව ඇමති චම්පික කියයි..
February 5, 2018 at 6:25 am | lanka C news
කොළඹ ගාළු මුවදොර ඉදිරියේ ඉදි කරමින් ඇති වරාය නගරය හේතුවෙන් කොළඹ නගරය ගිලා බැසීමක් සිදු නොවන බව ඇමති පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.
සිය නිල ෆේස්බුක් පිටුව හරහා වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනහමුවකදී සති අන්ත රාවය පුවත්පත උපුටා දක්වමින් කියා සිටියේ වරයා නගරය නිසා කොළඹ නගරය ගිලා බසින බවත් තමන්ද එම මතය හා එකග වන බවත්ය.
කොළඹ ගිලා බහින එක ෂුවර් , හැබැයි වරාය නගරය නිසා නෙමෙයි, මුන් ගහන කෙප්ප බේගල් නිසා.
අනේ ඇත්තට අපි අපේ නායකයෝ කියල පත්කරගෙන ඉන්න මිනිස්සු කියන කරනදෙවල් ඇහුවම දුක හිතෙනවා . කිසිම විද්‍යාත්මක සාධකයක් නැතිව පුවත්පතක තිබෙන මතයක් හා තමන් කිසිම විද්‍යාත්මක නිරීක්ෂණ හා සාධක නැතිව ඔහේ එකග වෙනව කියන ප්රකාශනයෙන් මේ මනුස්සයා කරන කියන දේ ගැන බය හිතෙනවා
මොකද මුන් ගෙන්න යන රට බෙදන වියවස්තව ගැනත් මිනිහා ඔහොම හිතනවා ඇති කිසිම විදියකින් අද්යනයක් කරන්නේ නැතිව අර සැටලයිට් ගෑනි සහ මොංගල් කියන චාටු කතා අහල මිනිහත් ඔහේ එකඟ වෙනවා ඇති “මේක හරිම දේශප්‍රේමී වියවස්තාවක් “කියල
අපි චන්දෙ දීලා පත්කරගෙන තියෙන්නේ සාමාන්‍ය තර්ක බුද්ධියවත් නැති මනුස්සයෙක්
Moota oluwe amaruwa. Eka moo balayata enna issara idanma thibba. Moo mata oluwe amaruwada kiyala apenuth ahuwa, mathakada manda, namuth 62 lakshayak eka ganan gththe neha. habei danam moota pissuwa hondatama thadawela kiyannema olmorrondan katha!!!
Well said Boo
PADA SHOW, PADA SHOW, PADA SHOW till 10th
chaethiya rajugae mee munupurann……..
රටක් පාලනය කරන්න බුද්දියක් සහ දැනුමක් නැති අපතයන්ගේ රජයයි යමපාලනය.
lawka bankuwath hondatama danne lawkahora atttha kiyaida
gila bahinawanam wade nawathanawako. thamun rate nayakaya neda. anika 6 lak.. chande dunneth oka nawath wanda ekkala neda.
අනේ මේ පත්තර කාරයෝ හරීයට දාන්නෙ නෑනේ . මම දැකපු පත්තරේ තිබුනේ ගිලා බහිනවා කියලා තමයි