‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ රට පුරා පෝස්ටර්..

August 8, 2019 at 2:10 pm | lanka C news
‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ රට පුරා පෝස්ටර්..

රනිල් විරෝධී පෝස්ටරයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක අලවා තිබේ.

කිනම් පාර්ශ්වයක් විසින් මෙම කටයුත්ත සිදුකෙරේ දැයි පැහැදිලි නැත.

පෝස්ටරයේ වගකීම ගන්නා පුද්ගලයෙක් හෝ සංවිධානයක් ගැන සඳහනක් නැත.

‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ යයි පෝස්ටරයේ දැක්වෙයි.

48 views

19 Comments to “‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ රට පුරා පෝස්ටර්..”

  1. Sun says:

    Anyway, Ranil is an American puppet. Somehow they wanted him to come to the power. They created problems by using guys but planning agents were behind the secret plan. Situation is very critical. People have to use their heads properly. Otherwise, still they are hanging around looking for ways to jump in. These are the dirty habits of them. Most of our people don’t know well.But it is happening. They have been doing it round the world with an intention of making money. That is the focus.

Main News