ජනපති මැදුරේ ඉෆ්තාර් උත්සවයේ දි මුස්ලිම්වරුන් උතුම්කොට සලකා පලදින ශුද්ධවු ඉස්ලාම් සලුවක් ජනපතිට පලදවයි..
June 21, 2017 at 2:10 pm | lanka C news
ඊයේ රාත්‍රියේදි කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඉස්ලාම් භක්තිකයෝ වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
මේ සඳහා ප්‍රධාන පෙලේ මුස්ලිම් ජාතිකයින් මෙන්ම අගමැතිවරයා ඇතුළු මුස්ලිම් අමාත්‍යවරු පිරිසක්ද මෙම උත්සවය සඳහා ජනාධිපති මැදුරට ආරාධනා ලැබ පැමිණ සිටියහ.
එහිදි පලස්තීනයේ සිට පැමිණ සිටි මුස්ලිම් භක්තිකයෙකු විසින් ජනාධිපතිවරයා වෙත විශේෂයෙන්ම මුස්ලිම් මෙන්ම අරාබි ජාතිකයන් වන ඉස්ලාම් භක්තිකයින් විසින් පලදින පලස්තීනය මුස්ලිම්වරුන්ගේ ශුද්ධවු දේශය ලෙස සලකනු AL QUDS පලදනාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත පැලදුහ.
මුස්ලිම් හෝ අරාබි නොවන රටක රාජ්‍ය නායකයෙකු මෙන්ම කතෝලික, හින්දු , බෞද්ධයන් සිටින රටක රාජ්‍ය නායකයකු මෙවෙනි පලදනාවක් පැලද සිටීම මෙහිදී විශේෂත්වයකි.
AL QUDS යනු මෙතනින්