ජනපති මැදුර අතහැර මෛත‍්‍රී නැවතත් ශ‍්‍රීලනිප නායක්වය ගනී..

November 17, 2019 at 5:30 pm | lanka C news
ජනපති මැදුර අතහැර මෛත‍්‍රී නැවතත් ශ‍්‍රීලනිප නායක්වය ගනී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාර ගනු ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.

දැනට වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වන අතර ඒ මැතිවරණ කාලයේ දී ජනාධිපතිවරයා ස්වාධීනව සිටින්නේ යැයි තීරණය හේතුවෙනි.

ඒ අනුව නැවත වතාවක් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාර ගැනීමට නියමිතව තිබේ.

223 views

29 Comments to “ජනපති මැදුර අතහැර මෛත‍්‍රී නැවතත් ශ‍්‍රීලනිප නායක්වය ගනී..”

  1. Ratnamalala says:

    meyaa hithanavada danne naha Mahindata vage meyaatath janathaa illumak thiyenava kiyala.

  2. sam says:

    If you carefully analyse the voting pattern in Polonnaruwa, it is seen that it is different from the rest of the southern areas. Somebody may have carried out a campaign against Gota. In my view this person has done enough damage to this country and can be a political cancer in the future. Remember, he has another chance to run for presidency. He should retire now and should be completely away from politics.

  3. නෙලුමි කුලුන විවෘතකල දවසේ ගහපු බොරැ අපහාසේ හැටියට මෙයා පොහොටිටුවට ජන්දෙ දෙන්නේම නැහැ සජිය අලුතෙන් හදන පක්ෂයට ගියානමි තමයි හොද තවත් තෙපර බාන්නේ නැතුවි තුං නොදකින් හිටපු ජනාධි පති