ජනපති මුල්ම විදේශ සංචාරය අද ඉන්දියාවට.. කිසි ඇමතිවරයෙක්, ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි.. පිරිස 10ට අඩුයි..

November 28, 2019 at 12:40 pm | lanka C news
ජනපති මුල්ම විදේශ සංචාරය අද ඉන්දියාවට.. කිසි ඇමතිවරයෙක්, ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි.. පිරිස 10ට අඩුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස අද ඉන්දියාව බලා පිටත් වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවත් පරිදි මෙම දෙදින නිල සංචාරය යොදාගෙන ඇත.

මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ඇතුළු සුළු පිරිසක් පමණක් එක්වෙයි.

මෙම සංචාරයට එක්ව සිටින්නේ රාජ්‍ය නිලධාරීන් පමණක් වන අතර කිසිදු ඇමතිවරයෙක් සම්බන්ධ වී නැත.

160 views

15 Comments to “ජනපති මුල්ම විදේශ සංචාරය අද ඉන්දියාවට.. කිසි ඇමතිවරයෙක්, ඥාතියෙක් නෑ.. රාජ්‍ය නිලධාරීන් පමණයි.. පිරිස 10ට අඩුයි..”

  1. සිංහල බන්ඩා says:

    ඒ හිලව්වට අගමැතිතුමා රට යනකොට 1000ක් විතර අරන් යයි.

  2. kamal says:

    යුදෙව්වන්ගෙ ප්‍රගමනයද බුරුම වැසියන්ගෙ ලද දෙයින් සතුටු විම අල්පෙච්චතාව හා බහු බාණ්ඩික නොවිමද. සතුට ඇත්තෙ යුදෙව්වො ලගද සතුට ඇත්තෙ බුරුම වැසියන් ලගද නැත්තම් ලංකාවේ වැසියන් ලගද. ආහර සුරක්ෂිතතාව තමයි සුරක්ෂිතතාව කියන්නෙ කපටි වැසියනි

  3. සමන් says:

    මීට අවුරුදු 20 කට 30 කට පෙර අපේ රටේ සිදුවිය යුතුව තිබු දෙවල් දැන් තමයි සිද්ධ වෙන්නේ – “දේශපාලකයා” නායකයා බවට පරිවර්තනය වෙමින් ඇත. රටට “ජනාධිපති” කෙනෙක් වෙනුවට “ජාතියට නායකයෙකු” ලැබෙමින් ඇත. පාදඩ වැඩවලට යොදාගත් ජනාධිපති ධුරයට නිසි වටිනාකමක් සහ අරුතක් එක්වෙමින් ඇත!!! – නායකයා පත් කරගැනීමට මැතිවරණ අවශ්‍ය නැත. ඒ සඳහා ජනතාව පෙල ගැසෙනු ඇත- ගෝඨාභ රාජපක්ෂ ජනාධිපතිතුමා ඊට මාර්ගය සකස් කරමින් සිටියි!!! මම ගෝඨාභය රාජපක්ෂ නම් වු අපුරු මිනිසාට දුන් ඡන්දයට මෙවන විට සාධාරණය ඉටු වී ඇත!

    • හේරත් says:

      ඇත්ම ඇත්ත තමයි! 7වෙනි ජනාධිපති ඇත්තටම ජනාධිපති කෙනෙකුගේ පරිනතකම සහ දියුණු මනුෂ්‍ය ගතිගුන පෙන්වා ඇත.

  4. This is the administration we, the common and patriot people were waiting for in SL. Thank you sir.

  5. Bobby Pereira says:

    Oh Captain, My Captain.

  6. බන්ඩා says:

    අපේ ජනාධිපති තුමා ඔහුගේ මුල් සංචාරක ලෙස ඉන්දියාවට යන එක හොඳය් ලොකු අයියා පොඩි මල්ලී ලෙස ගම් නෙමෙය්. අපේ ස්වෛරිභාවය රැක ගෙන මෝඩි ගේ ජාතිකත්ව මතවාද සමග එකතු වෙමු.

  7. President has taken good decision so far. His objective is do the correct thing and direct the people correct way.
    I congratulate him for long journey and improve the economy

  8. siri says:

    example for all the politicians, good move sir. budhu saranai.

  9. නිමල් says:

    මේක තමා නියම නායකත්වය. එහෙම නැතුව 100 ක් විතර අරන් ගුවන් යානයක් වෙන්කරවා ගෙන, කට්ටියකට සාප්පු සවාරියේ යෑම්ට ඉඩ දීම නොවේ

  10. David Milli-banda says:

    7වෙනි ජනාධිපති ඇත්තටම mal hathai.
    Modi ta kiyanna poddai thiyenne……………short and sweet.

Main News