ජනපති මෛත‍්‍රි නොබෙල් තෑග්ගට යෝජනා වීම රටටම ආරම්බරයක්.. පේනව නේද ජනපතිට ලොකෙන් ඇති පිලිගැනීම..

October 4, 2017 at 10:40 am | lanka C news
ජනපති මෛත‍්‍රි නොබෙල් තෑග්ගට යෝජනා වීම රටටම ආරම්බරයක්.. පේනව නේද ජනපතිට ලොකෙන් ඇති පිලිගැනීම..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වූ කෙටි ලයිස්තුව දක්වා යෝජනා වී තිබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියළු දෙනාම සතුටු විය හැකි තත්ත්වයක් බව ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ නෝර්වේ රටේ සංවිධානයක් විසින් මේ නම් කිරීම කර ඇති බවත් දිගු ලයිස්තුවේ සිට කෙටි ලයිස්තුව දක්වා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නම යෝජනා වී තිබීම ගෞරවයක් බවක් එහි දී නොබෙල් සාම තෑග්ග ලැබේ ද නැද්ද යන්න අදාළ නොවන බවත්ය.

මෙරට දේශපාලනඥයෙකු නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූයේ ඉතිහාසයේ පළමු වතාවට බවත් ඉන් තවදුරටත් තහවුරු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

73 views

26 Comments to “ජනපති මෛත‍්‍රි නොබෙල් තෑග්ගට යෝජනා වීම රටටම ආරම්බරයක්.. පේනව නේද ජනපතිට ලොකෙන් ඇති පිලිගැනීම..”

  1. Parliament Jokers says:

    Munta atheethaya mathaka naha. Eka sinhalayage gathiyakne. Mahinda janadipathithuma yudde iwara nokalanam hungak denek ada jeewathun athara nathi wenna thibuna. Yudde iwara karala rate samaya nawatha athi kalata oka harinam Mahinda mahathmayata labiya yuthui. laba diya yuthui.

  2. Kings says:

    පැරදිල ගෙදර හිටිය මේ මහත්තයට ඇමති කමක් ලැබුනහම මේ වගේ කතා නොකිය කොහොමද?

  3. kamalsiri kuruwita says:

    අනේ ගොනෝ ! වෙන මොනා කියන්නද .හතර හිනා යනවා ඔයි ! මුන් තාමත් අපි ඉස්සර මීහරක් කියල හිතාගෙන කියන කතා වලට .

  4. Indika says:

    නොබෙල් නෙවයි මේ යකාට දෙන්න ඕන ගොබෙල්ස් තෑග්ග ..කෙලින තරමක් කෙලින්නේ පච …එක්කෝ දන්නේ නෑ කියයි නැත්නම් පත්තරෙන් දැක්කේ කියයි…

  5. Lapaya says:

    Mongalayatath ilaga sare hambawei UN ekedi rata pawa dunnata.

  6. මං මේ ඉන්නො says:

    ඉස්සෙල්ලා ඔය ගුටි කන ඉන්නා අයිං කර ගමුද ?
    ඔබ තුමාට තියෙන්නේ ගුටි කන ලුකක්.

  7. අංගෝ නැන්දා says:

    කොන්දොස්තර මාමේ ඔයාට නෝ බෙල්ල නිසා නේද පවුල බෙල් හොයන ගියෙත්? ම්ය3 ට ත් නෝ
    බෙල් වෙලාද දැන්. හැමටාම ගන්ටරේ වැඩ කොරන්නේ නැහැ. කාපු බතේ මල 5 කොරන උන්දලා නෝ බෙල් තම අපේ රටේ. හොඳම මුදා ඇමති මන් දන්නේ නැහැ. උපදෙස් දීපු එකා ට කන් ඇහෙන්නේ නැතුව වගේ කරඩුව අල්ලන් සෙන්කොලේ බදන්. රට වනසන්,.

  8. Dr Lakshman Fernando says:

    ALL ARE BIG BALLS

  9. Mahasona says:

    Mahinda Samarasinghe, If you think that we Sinhalese are happy with this news, you are a bloody idiot. We Sinhalese do not want our leader getting nominated by licking the ass of white bastards.

Main News