‘ජනපති මෛත‍්‍රිට ජයවේවා’ කියා පාක්‍ෂිකයින් කිවුවා.. එය එතුමට විශාල ආශ්වාදයක්..

September 20, 2016 at 12:40 pm | lanka C news
‘ජනපති මෛත‍්‍රිට ජයවේවා’ කියා පාක්‍ෂිකයින් කිවුවා.. එය එතුමට විශාල ආශ්වාදයක්..

පසගියදා කුරුණගලදී පැවති ශ‍්‍රීලනිප 65 වන සංවත්සරයට අති විශාල පිරිසක් සහභාගී වූ බවත් එනිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එම පිටියට ඇතුළු වීමට පවා අසීරැ වූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එම අති විශාල පිරිස ජනාධිතිවරයාගේ පින්තූරය ගසාගෙන පැමිණි බවත් ජනාධිපතිතුමාර ජයවේවා කියූ බවත් එය ජනාධිපතිතුමනට විශාල ආශ්වාදයක් බවත් ඇමති අමරවීර වැඩි දුරටත් පැවසීය.

6 views

13 Comments to “‘ජනපති මෛත‍්‍රිට ජයවේවා’ කියා පාක්‍ෂිකයින් කිවුවා.. එය එතුමට විශාල ආශ්වාදයක්..”

  1. somapala says:

    අපෝයි අපිනම් කිව්වෙ හිත යටින් මූ භංග වේවා කියල. මාවත් අපේ හාම්පුතා බලෙන් එක්කන් ආවා.

  2. Notthischange says:

    Bolda katha… Yako Mahinda mahaththayage rally walata minissue enne personal vehicle walata petrol gahan. danne nathnam hoyala balapan, gon buruwa…

  3. sam says:

    Aiyo mehema gonek he is displaying his foolishness to the public just imagine these fools are governing us

    • ගිරවා says:

      උතුරේ LTTE මිනීමරුවන් ට බයේ දෙමල ඩයස් පෝරාවට TNA එකට දණ ගසමින් වාසේ කරන විට…….
      . රටේ ජනතාව ඔහුව පිළිකුල් කරන හැටි දැක දැක සිටින මොහොතක සිරිසේනට ‘ ජයවේවා ‘කියන එකත්
      ආශ්වාදයක් වීම පුදුමයක්ද ?
      ..

  4. Sarana says:

    අනේ අම්මප මෙහෙමත් ගොන් කතා.. මහින්ද මහත්තය වෙනුවෙන් මිනිස්සු එකතු වෙන විදිහට ආශ්වාදය ගන්න ගියොත් වෙන වැඩක් නැති වෙය්

    • Amda says:

      Sira kathaawa

    • JUDE says:

      අහෝ අද රටේ ඇමතිලා මෙතරම් මෝඩ බත්කන හරක්ද ? රට අගාදයට යෑම වැළැක්විය නොහැක
      මිනිසුනේ මේ ගොන් යමපාලන හරක් පාර්ලිමේන්තුවෙන් ඉක්මනින් පන්නා දමා රට බේරා ගනිව්

  5. Dhathusena says:

    හොරු සමග හෙලුවෙන්……

  6. Hitan says:

    Aney mewage gonnu ney apey ratay amathikam koranne.

  7. gama kanna says:

    බලන්නකො අපි බොන්න දීපු උන් බාර් ලඟ වැටිල උන්නු හැටි,මාර ආතල් එකක් නෙමේද​?එතුමගෙ පොටෝ එක ගහගෙන කුලියට උන් කෑ ගහපු හැටි බලන්න ලස්සනයි නේද​?එතුම අමාරුවෙන් එකතු කරගත්ත සෙනග දැක්කම සන්තෝශ නැද්ද​?අපි එතුමගෙ ගුණ වයල බටර් වක්කරනකොට ලස්සන නැද්ද​?අපේ සෙට් එකට ගමකට යන්න බැරි හැටි,බලන්නකො කොච්චර අපූරුද​?අපේ දුමින්ද ඇදගෙන නාන කොට අපිවත් නෑවෙනව කොච්චර ෂෝක්ද​?හිටපු රැජිනට තියන සංවිධාන ශක්තිය අපට කොච්චර ආඩම්බරයක්ද​?එතුමිය යන යන තැන එකම එක හිස් ගොඩක් නෙමේද​?මට ඔළු ගෙඩියක් තිබුනට ඒක ඇතුලෙ මොල ගෙඩියක් නෑ කියල ඔයාල දන්නෙ නැත්ද​?අපේ දෙමව්පියො ඒක දැනගෙනත් මට නොකිව්වෙ ඇයි කියල ඔයාල අහන්නෙ නැත්ද?

  8. ss says:

    oya eyata janadpathi wenda chande donne nahane…..

  9. නාටාමි says:

    ෙම්කත් බැලුවනං
    https://www.youtube.com/watch?v=uTzLayd9zPg&spfreload=5

  10. harsha says:

    සිරිසේනගේ වටේ උන් කට ඇරියත් මෝඩ කතා.

Main News