ජනපති මෛත්රි ගැන ඇත්තේ විශාල කලකිරීමක්.. බැදුම්කර කොමිසම දමාගෙන එජාපයට මඩ ගහනවා..
November 25, 2017 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමනට ඇත්තේ විශාල කලකිරිමක් යයි රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇතැමුන්ට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට උවමනා වී ඇතැයිද ඔහු සදහන් කරයි.
එම උවමනාවේ පංගුකාරයෙක් නොවන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් සදහන් කරන ඔහු ජනාධිපතිවරයා බලයට පත් කර ගැනීම සදහා එජාපය දැඩි කැපකිරීමක් කල බවද සිහිපත් කරයි.
බැදුම්කර කොමිසම කාලය දිගු කර එජාපයට මඩ ගසන බවත් කොමිසම් දමා පරීක්ෂා කල යුත්තේ මෙය පමණක්දැයි ඔහු තව දුරටත් ප්රශ්න කරයි.
මෙය එක්සත් ජාතික පක්ෂයට එරෙහි කුමන්ත්රණයක් බවත් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීම සදහා මෙම කුමන්ත්රණය ක්රියාත්මක වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
බය නැති අගමැතිගේ කටසැර මේ තඹයා
ජඩ පතිටත් බය නැහැ නපුරුයි සැරයා,
කොන්ද නැතුව දඟලන්නේ අපෙ පඹයා,
කඩුවෙන් ජයගන්න හපනෙකි ගල් වඳයා
Well said Mr,sujeeeeeewa. Kele yana NAI
Reddaasse dagathe kauda? Agametiya wags kiyanna one.
Well said Mr,sujeeeeeewa. Kele yana NAI
Reddaasse dagathe kauda? Agametiya wags kiyanna one. Mage book eka liyanna mama call kale. Munta mole passa paththe tiyenne.ama paww
Neda?
හිතපං හොරකමේ දානෙ කාපු කපුටෙක් ගැනබපිට කොහොම කලකිරීමකුත්..උන්ට ච්න්දෙ දෙන පාක්ශික පනු සත්තු ගැන කලකිරීමක් මිනිස්සුන්ට කොච්ච ඇත්ද…? අනික පිං සිරි පලාත් පාලන ච්න්දෙ නැතුව මහ මැතිවරනෙ ඔය ස්ථාවරේ නොඉද සේනසිංහ කං ආරක්ශාකරපු එකනේ වැරැද්ද අපිට එතනත් කලකිරෙනව…
This is sine of the durty work done for people in this country by the YAMA RULERS BY lieing to them
ඔච්චරටම කලකිරිල නම් කයිවාරු ගගහ ඉන්නෙ නැතිව
ප්රසිද්ධියේ ජාතියෙන් සමාව අරගෙන සිරිසේනගේ නායකත්වයෙන් තියෙන මෙම
ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙයන්කො.
එතකොට නම් අපි
පිලිගන්නව උඹ බොරු පුරසාරම් දොඩන්නැති, කියනදේ
කරන පුද්ගලයෙක් කියල.