ජනපති මෛත‍්‍රි දකුණු කොරියාවේ.. උතුරු කොරියාව බලගතු මිසයිලයක් විදී..

November 29, 2017 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රි දකුණු කොරියාවේ.. උතුරු කොරියාව බලගතු මිසයිලයක් විදී..

උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව අමෙරිකාව චෝදනා කරයි.

අමෙරිකානු ආරක්කෂ ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

එමෙන්ම උතුරු කොරියාව විසින් සාර්ථකව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවක් ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටෙහි ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ රාජ්‍යත්‍රාන්තික සංචාරකය යෙදෙමින් සිටි.

මේ වනවිට ඇමරිකාව මෙන්ම උතුරු කොරියාවට සම්බාධක පැනවු දකුණු ආසියාවේ පලමු රට ශ්‍රීලංකාවය.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ මිසයිලය කිලෝ මීටර දස දහසක් පමණ දුරක් ගමන් කර ඇති බව හා උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිල අතුරින් මෙම මිසයිලය ඉතාමත් ඉහළට ගමන් කිරීමට සමත්ව වන බවයි.

ඒ අනුව එය උතුරු කොරියාවේ සිට ඇමරිකාව ශ්‍රීලංකාව වැනි රටවල් කරා ගමන් කිරිමට හැකියාව ඇත.

මූලාශ‍්‍රය මෙතනින්

16,045 Viewers

9 Comments to “ජනපති මෛත‍්‍රි දකුණු කොරියාවේ.. උතුරු කොරියාව බලගතු මිසයිලයක් විදී..”

  1. Ms silva says:

    Maithreepala Sirisena: i will teach a very good lesson to little rocket man. I saw this news in news paper.

  2. Rohitha says:

    ape prez dakunu korea sancharaya patanganta pera uthuru koreawata a bawa kiyala thibunanam oka wenne nae. Aparaaade!

  3. නයා says:

    ලංකාවට ගහන්න උන් මිසෛලයක් වියදන් කරන්නෑ බං
    බයවෙන්න එපා.
    හැබැයි ලොකු රටවලට තර්ජනයක් හැටියට් රිටර්න් එකක් එන්නෑ කියල ශුවර් ලංකාවට එකක් ඔන්නොහේ කෙලල දායිද දන්නෙත් නෑ

  4. Niru says:

    Our lokka has sent an urgent message to Bhaya nethi to intervene. Bhaya nethi this is your chance

  5. Harshie says:

    Then the biggest enemies of north korea are America and Sri lanka.proud to be a srilankan😅😅😂😂😂😆.

  6. Pina says:

    මම උතුරු කොරියාවට කියන්නෙ අපේ ජනදිපතිතුමා ඉන්න කාලයේ ඔය වගෙ වැඩ කරල තවත් සම්බාදක දාගෙන කොලේ ඉරාගන්න එපා කියල. ආයිත් නොකියුවා කියන්න එපා ජුන්.

  7. Saman Adikari says:

    An irrespective of ideological differences between North Korean and USA ,we have to consider North Korean has capable of developing missile technology is achievement of developing country.

    If used for peaceful purposed that by North Korean people are advancing their national technology will be good for whole Korean nation.

  8. බබා උක්කුන් says:

    නොදකින් කාලකන්නි හැත්ත. මුන්ට ඒක වත් හරියට ඉලක්කයට ගහගන්න බැහැ නේ. මහා ලොකු දුරක්යැ ලගමනේ හිටියේ. මුන්ගෙත් කයිය විතරයි. වැඩක් හරියට කරගන්න බැහැ අපේ උන්ට දුන්න නම් අහස් කූරු යවනවා වගේ වැලි ගොඩේ හිටවල හරි නැත්නම් බටේක දාල ඕන තැනට යවනවා. වැඩක් නැ වැඩක් නැ මුන් ඒ වැඩෙන් අසමත්.

  9. john the baptice says:

    දැන් ඇමෙරිකාව පාලනය ක‍රන්නේ ආසියාව අපි ආඩම්බර විය යුතුය

Main News