ජනපති මෛත්රි පොහොර ඉල්ලා ඇත්තේ පකිස්තාන අගමැතිගෙන් නොවෙයි.. මොහොමඞ් ෂෙරීෆ් පකිස්තාන අගමැති නොවෙයි… බුකිය කැළඹෙයි..
December 31, 2017 at 9:20 am | lanka C news
ලංකාවේ මෙම්දිනවල ඇතිව තිබෙන පොහොර හිගය හේතුවන් තමන් පසුගිය සතියේ පකිස්තාන අගමැති මොහොමඞ් ෂෙරීෆ්ට දුරකතනයෙන් අමතා තම පොහොර ප්රශ්නය විසදා දෙන ලෙස ඉල්ලූ බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටියේ ශ්රීලනිපයෙන් හා සන්ධානයෙයෙන් පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්රිඩාංගනයේදී අමතමිනි.
කෙසේ වෙතත් මේ වන විට පකිස්තානයේ අගමැති ධුරය දරන්නේ ‘සයිඞ් ඛාන් අබ්බාසි’ය.
ජනාධිපති මෛත්රීගේ ඉහත ප්රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි විවිධ අදහස් පලවෙමින් ඇත්තේ ඔහු පොහොර ඉල්ලා ඇත්තේ හිටපු අගමැතිවරයෙකගෙන් බවත් දැන් එවන් අගමැතිවරයෙක් නැති බවත් කියමිනි.
කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන නැට්ටේ ඉඳං ගොම ගාගෙන .අපොයි මෙහෙමත් නාගනිමක් ඉස්සර රනිල් කට ඇරියොත් හත පොලේම ගන්නව දන එකට මෙයා මුළු ඇගේම ගාගන්නවා .ඕක තමයි කියන්නේ ජනවාරි 8 මේරටට කරපු සාපෙ දන ඔහෙට පලදෙන්න පටන් අරගෙන කියල නම්බු තියාගෙන මේ වසර දෙක ස්වාදීනව ඉදල ගෙදර ගියොත් හොඳයි නැත්නම් හුජ්ජ කොල්ලොත් කෝචෝක් කරන කාලේ වැඩි ඇතක නැහැ