ජනපති මෛත‍්‍රි-මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හමුවේ..

December 3, 2017 at 3:50 pm | lanka C news
ජනපති මෛත‍්‍රි-මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හමුවේ..

එක්සත් අරාබි එමීර් රාජයේ 46 වන ජාතික දින සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වින.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහි ප‍්‍රධාන අමුත්තා විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතාද එම උත්සවය සදහා එක්ව සිටි අතර දෙදෙනා අතර සුහද සාකච්චාවක්ද සිදු විය.

ඇමති රිෂාඩු බදියුදීන්ද එම අවස්ථාවේ එහි සිටියේය.

53 views

8 Comments to “ජනපති මෛත‍්‍රි-මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හමුවේ..”

  1. Agamulana maraa says:

    2500n maasayak kana heti ahagaththada danne nehe.

  2. john the baptice says:

    සිරිසේන මේ රටේ ජනතාවට තර්ජනය කරලා කියන්නේ මේ රට පාවා දෙන ආණ්ඩුව 2020 වෙනකම් විතරක් නෙමෙයි ඊටත් එහාට “අමරණීයයි” කියලා. ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියල තර්ජනය කරනවා. මිනිස්සු මේ පුස් part වලට බය වෙනවද? මොන පිස්සුද? සිරිසේන ආපු කාලේ කතා කලෙත් මේ විදියටමයි. මිනිස්සු ගිය අවුරුද්දේ මහින්ද වෙනුවෙන් මහපාරට බැස්සේ සිරිසේන මීටත් වඩා වියරු වැටිලා හිටපු මුල් කාලේදීමයි. සිරිසේනගේ තර්ජනය සිරිසේනටම ආපහු යවන්න කැමතියි. ඉස්සරහට තිබ්බ අඩිය කිසි කෙනෙක් ආපහු පස්සට ගන්නේ නැහැ. මරනවා කියලා කී දෙනෙක් මරන්නද, සිරිසේන? එකා පිට එකා මැරුණත්, අපේ සිංහල නායකයන්ව ආරක්ෂා කර ගන්න ගමන්, අපේ රටත් ජාතියත් දේශ ද්‍රෝහී ජාතිද්‍රෝහී පාදඩයන් ගෙන් බේරගෙන මිසක් අපේ ගමන නවත්තන්නේ නැහැ කියන එක සිරිසේනට මතක් කරලා දෙන්න කැමතියි.

    • vishnu says:

      නියමයි

    • Sunil says:

      උඹල කියන විදිහට ආණ්ඩුව රටපාවලා දෙනවනං දැන් රටේ පාවලා දෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් අවුරුදු 3ක් තිස්සෙම ඔය බණේ කිව්වනෙ ඒත් කියපු කිසිම දෙයක් උනේ නැ උඹලට ඉදිරියටත් එකම තැතිය Play කරන ගමන් බොරු ගොතලා ප්‍රචාරය කරන්න තමයි වෙන්නෙ. දේශපාලනිකව මේ තරම් දුප්පත් වීම දැක්කහම පර්සි මහේන්ද්‍ර ඇතුලු ඒකාබඩ්ඩ ගැන දුකත් හිතෙනවා.

    • cim says:

      John The Baptice
      sirisena mokatada tharjanaya karanne, apinam ahala naeha, e wunuwata uta baninawa, ewa u iwasanawa, oba mada gaehilla gotata mahindata kala nam ada oya aya jiwathun atharath naeha

  3. Saman Adikari says:

    We have to realized that MS is new UNP leader, he is no longer a man of SLFP.
    Our country under the UNP rule by support of CBK and other ex-SLFPs .
    Nation really rule and govern by Ranil Wicks, of UNP Old leader.
    MS is puppet President .

  4. වග පැටිසන් says:

    බන්දුල ගුණවර්ධන කොහොමත් පිනුමිකාරය. දිනේෂ් ගුණවර්ධනගෙ පක්ෂෙන් දේශපාලනයට අාවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පැන්නා. ඊට පස්සෙ යූඑන්පියට පැන්න, ආයෙමත් ශ්‍රීලංකා එකට පැන්න. තලන්න ඔනි මඩු වලිගෙන්.

  5. Citizen says:

    2500 Ye Advice Gannada ?

Main News