ජනපති මෛත්‍රි සමග එක්වන්න සූදානම්.. අන් සියළු දේ අමතක කරනවා..- මහින්ද
December 9, 2017 at 10:30 pm | lanka C news
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඉදිරියට කටයුතු කරන්නට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේ කරන්නේ නම් ජනපති සමග ගිසිදු ගැටළුවක් නැති බවත් අනිත් සියල්ල අමතක කරන්න සූදානම් බවත් ඔහු පැවසීය.
කොලඹ විජේරාම පිහිටු හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ආණ්ඩුව සමග සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුමක් අත්සන් කලහොත් ඒකාබද්ද විපක්ෂයද ආණ්ඩුවේ යයි පිලිගැනෙන නිසා ශ්‍රිලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
ඔබ වෙනුවෙන් 58 ලක්ශයම අමතක් කොරනවාද ලොක්කෝ? ඩොන් නම් ඩොන්. සිමන් නම් සිමන් ඩොන් සිමන් දෙකක් බෑ. සයිමොන් අය්යේ. යුද්දය නම් යුද්දය සාමය නම් සාමය. දෙකම එකට බැරි බව ප්‍රභා ඔබටත් ඉගැන්නුවා නේද?
Ratama Hooran kawa Madidiwata MaRa ta Thawama Perethakama Nathiune nahawage